ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ විශාඛාපට්නම් වරායේ ගින්නක් හටගත්තේය. ගින්න ඉතා වේගයෙන් පැතිර ගියේ ධීවර බෝට්ටු 25 ක් සම්පූර්ණයෙන් විනාශ කරමිණි.
ගින්න නිවා දැමීමටත් පාලනය කිරීමටත් ඉන්දීය නාවික හමුදාවේ නාවික යාත්‍රාවල සහාය ලබා ගැනීමට නගර බලධාරීන්ට සිදුවිය. ගින්න හටගත්තේ ඊයේ (19) මධ්‍යම රාත්‍රියේය. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
ධීවර බෝට්ටු විනාශ වීමෙන් සිදුවුණු පාඩුව ඉන්දීය රුපියල් කෝටි 4 ක් හෝ 5 ක් යැයි ප්‍රාන්ත බලධාරීහු පවසති. විනාශ වුණු එක් බෝට්ටුවක් ලක්ෂ 15 ක් පමන වටිනාකමකින් යුත්ත බව ද පැවැසෙයි.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
විශාඛාපට්නම් වරායේ ගින්නක්