”ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමත් එක්ක මේ ගමන යන්න අදහස් කළේ අපේ තේ තවදුරටත් ලෝකයේ හොඳම තේ බව ලෝකයා අතරේ ප‍්‍රචාරය කිරීමටයි. විශේෂයෙන් අපේ නිමි තේ නිෂ්පාදන අළෙවි කෙරෙන එංගලන්තය, ඕස්ටේ‍්‍රලියාව, නවසීලන්තය, දකුණු අපි‍්‍රකාව සහ මැදපෙරදිග රටවල් වල ‘ලංකා තේ’ ප‍්‍රචාරය කිරීමට මෙය හොඳ අවස්ථාවක් වෙනවා”
වැවිලි කර්මාන්ත ඇමති මහින්ද සමරසිංහ - ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ විදෙස් අනුග‍්‍රාහකත්වය ප‍්‍රකාශයට පත්කරමින්
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
179
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැවිලි කර්මාන්ත ඇමති මහින්ද සමරසිංහ
ගාමිණී-සිරි Thursday, 13 June 2013 06:31 PM
තේ මණ්ඩලයේ විශාල ධනස්කන්දයක් යොදවන වාට වඩා ,තේ නිෂ්පාදකයින්,අපනයනය කරන්නන් හෝ පෞද්ගලික අංශයේ පිරිසක් යොදා ගන්න තිබුනනේ අනුග්‍රහයට. තේ නිෂ්පාදනයට ජීවිත කාලයම කැප කරන, කම්කරුවන් , කන්කානිලා ,දළු නෙලන තන්ගච්චිලාගේ සුබ සාධනය කෙසේ වෙතත් ,නිතරම දෂ්ට කරන බඹර වද ටිකවත් පුළුස්සා විනාශකර දීම ලොකු පිනක්.(නදී)
රිස්වාන් Thursday, 13 June 2013 06:33 PM
ඒ කියන්නේ ඔබතුමත් දැන් ඉන්නේ ඉන්නේ එංගලන්තේද?(නදී)
සමන් Thursday, 13 June 2013 08:12 PM
හොඳම හොඳ අදහසක් (අ)