IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


වැවුරුකන්නල සුරතලා

ශ්‍රි ලංකාවේ  හීලෑ අලි පරපුර පන්දාහකට වැඩි නොවේ.

හීලෑ අලින් පරපුර ආගමික කටයුතු වලට යොදා ගැනේ

1976 දි දසදහසක් පමණ වු  වල් අලි දැන් 5000 කට අඩුවි ඇත.

දික්වැල්ලේ වැවුරුකන්නල  පිරිවෙන් විහාරස්ථානයේ සිටින මේ ඇත් පැටවාගේ වයස

අවුරුදු 17කි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක ශූරතාවය දිනාගත්  දවසේ උපන් නිසා ක්‍රිකට් කණ්ඩායමේ නායක අර්ජුණ රණතුංගට ගෞරවය පිණිස අර්ජුණ නමින් මෙම ඇතාට නම තබා ඇත

රජයෙන් පරිත්‍යාග කෙරුණු අර්ජුණ සෑම දිනකම උදෑසන විහාරස්ථානයටවිත්  විහාරාධිපති දික්වැල්ලේ තිස්ස හිමියන් සහ පුංචි සාමනේර හිමිවරුන් අතින් පළතුරු කවා ගැනිමට පුරුදු වි සිටිති



අදහස් (0)

වැවුරුකන්නල සුරතලා

ගාමිණි Thursday, 21 February 2013 12:19 AM

ලොකු සුරතල් (දී)

:       0       0

දේවක Wednesday, 27 February 2013 01:04 AM

බෞද්ධ අය අලියට වදිනවා. හින්දු අය ගොනාට වදිනවා. මුස්ලිම් අය වඳින්නේ හඳට.  හඳේ තියෙන්නේ මොන රටේ කොඩියද? (නි)

:       0       0

මනෝ Thursday, 21 February 2013 01:30 AM

නියම කතාවක්නේ (දී)

:       0       0

සරත් Thursday, 21 February 2013 01:38 AM

අපේ අනිත් අලි ටිකත් පුරුදු කරලා ගත්තා නම් හරි. (නි)

:       0       0

ජයී තිසර Friday, 22 February 2013 12:17 PM

රටින් ආපු සුද්දෝ ගොස් කැලාවට.. මෙවන් සතුන් මැරුවෝ දැඩි විනෝදෙට.. තමන් වගේ අය මරණින් බේරුවට.. අලින් ඇතුන් වඳිනව පන්සල්වලට.(නදී)

:       0       0

පිටිගල-මිලානෝ Wednesday, 20 February 2013 05:22 PM

පෙරහරේ නිසලව ගමන් කරන්න පින් ඇති ඇත් රජෙකුම වේවා!(නදී)

:       0       0

නිශ්ශංක Wednesday, 20 February 2013 11:29 AM

මොකද මේ ලොකු හාමුදුරුවෝ අලියට ඇගිල්ල දික්කරන්නේ? (නි)

:       0       0

වරුණ Wednesday, 20 February 2013 11:32 AM

අදටත් අර්ජුන එදා වගේමයි.(නදී)

:       0       0

වසන්ත Wednesday, 20 February 2013 07:37 PM

කරුණාව දයාව තියෙන තැන අලියාත් හීලෑ වෙනවා. (නි)

:       0       0

රජීන්ද්‍ර Wednesday, 20 February 2013 12:02 PM

බලන්න. සද්ධන්තයෙක් වුනත් බුදු කරුණාව ලග මෙත් වඩන අපූරුව.(නදී)

:       0       0

සිල්වා Wednesday, 20 February 2013 12:12 PM

පන්සලේ හාමුදුරුවනේ අලි පැටියා බලාගන්න. හීලෑ නිසා බලහත්කාරයෙන් අරන් යයිද දන්නේ නැහැ.(නදී)

:       0       0

ශාන්ති Wednesday, 20 February 2013 12:19 PM

අනේ ඇයි මේ සතුන් මරන්නේ ඇත්දල ගන්න කියලා. බලන්න කොතරම් ලස්සනට. (ත)

:       0       0

බංඩාර-කුවෙට් Wednesday, 20 February 2013 12:33 PM

කොතරම් අපූරු දසුනක්ද? ස්තුතියි ඔබට.(නදී)

:       0       0

මොහොමඩ් - බේරැවල Wednesday, 20 February 2013 12:58 PM

අලින් සමග මෙවන් සම්බන්ධකමක් පවත්වන ඔබ වහන්සේලාට දිනපතා මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මැරෙන අලින් ගැන මාධ්‍යවලින් ඇසෙන දකින විට කොච්චර දුකක් ඇති වනවා ඇත් දැයි මෙම රූප පෙලින් අපට වටහා ගත හැක. (නදී)

:       0       0

අනුර Wednesday, 20 February 2013 01:00 PM

හරිම ආඩම්බරයි.(නදී)

:       0       0

උදාර Wednesday, 20 February 2013 01:25 PM

නිශ්ශංක, ඇයි ඔයාට මේ රුප වලින් ඒක විතරද පෙනුනේ. ඒ ඇගිල්ල දික්කරනවා නෙමේ පළතුරු ටිකක් දෙනවා. කණ්නාඩි ගත්තා නම් හොදයි වගේ. (නි)

:       0       0

අජිත් Thursday, 21 February 2013 08:10 AM

නියම හෙතුවක්නේ නම දාන්න යොදා ගෙන තියෙන්නේ (දී)

:       0       0

ඇන්ඩි Wednesday, 20 February 2013 02:07 PM

ඇත් පරපුර සහ සංඝ පරපුර ශ්‍රී ලංකාවට වාසනාවන්! (නි)

:       0       0

අසෝකා Wednesday, 20 February 2013 08:56 PM

ස්වාමින් වහන්සේලාට හරි සතුටුයි (දී)

:       0       0

බොතේජු Monday, 18 March 2013 01:51 AM

අලි පැටියෝ, ඔයාට දීර්ඝායු ලැබේවා! (නි)

:       0       0

වරුණ Wednesday, 20 February 2013 02:13 PM

හාමුදුරුවෝ ඒ දෙන්නේ කෙසෙල් ගෙඩියක්නේ. (නි)

:       0       0

සේකර Wednesday, 20 February 2013 09:09 PM

අපේ අලි සම්පත අපි රක ගන්න ඕනේ (දී)

:       0       0

ලලිත් Wednesday, 20 February 2013 02:27 PM

අලි හුරතල් නම් බලා ඉන්න ලස්සනයි නේද? (නි)

:       0       0

රොෂාන් Wednesday, 20 February 2013 02:39 PM

සුභ දසුනක්.(නදී)

:       0       0

ශාන්ත Wednesday, 20 February 2013 09:39 PM

ලංකාදීපයේ සිටින්නේ සහජ හැකියාවෙන් පිරිපුන් චායාරූප ශිල්පීන්.... (නි)

:       0       0

දෝහා Thursday, 21 February 2013 09:42 AM

තිරිසනුන්ට වුණත් හොද කෙළෙහිගුණ තියෙනවා. (නි)

:       0       0

කසුන් Wednesday, 20 February 2013 09:57 PM

නියම කතාවක් තමයි ඒ සතාගේ නම වටා ඇත්තේ (දී)

:       0       0

දිනේෂ් Thursday, 21 February 2013 10:01 AM

අනේ රිලවාන්, බෞද්ධ අපි සත්තුන්ට වදින්නේ නැහැ. බුදු හාමුදුරුවන්ට , ශ්‍රී සද්ධර්මයට, මහා සංඝරත්නයට සහ උන්වහසේලගේ පාරිභෝගික,උද්දේෂික වස්තුන්ට පමණි වඳින්නේ. සතුන්ට කරුණාව දක්වනවා . (නි)

:       0       0

සුමිත් Wednesday, 20 February 2013 10:41 PM

බලන්නකෝ ඉන්න අපුරුව (දී)

:       0       0

සුමිත් Wednesday, 20 February 2013 10:46 PM

පාළුවක් නැතිව ඉන්න පුළුවන් (දී)

:       0       0

ගාමිණී Wednesday, 20 February 2013 11:32 PM

දැනට ඉන්න වල් අලි සංඛ්‍යාව 5000 කට අඩුබව නම් පිලිගත හැකියි. අලි අනාතාගාරයේ, සත්ත්ව උද්යානයේ , විහාරස්ථාන, දේවාලවල අලි අයිතිකරුවන් ලග ඉන්න මේ සැවොම දිහා බැලුවත් දැනට ලංකාවේ ඉන්න හීලෑ අලින්ගේ ප්‍රමාණය 5000 ක් තියා 999 ටත් අඩු ප්‍රමාණයක් බවයි පෙනෙනේනේ.(නදී)

:       0       0

රිලාවන් Wednesday, 20 February 2013 11:43 PM

බෞද්ධ අය අලියට වදිනවා. හින්දු අය ගොනාට වදිනවා... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 65 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 859 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site