IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වව්නියා දිසාපතිට දිවි මකුළු තර්ජනයකුත් ඇවිල්ලා

වව්නියා මහ දිසාපති බන්දුල හරිස්චන්ද්‍ර මහතාගේ වව්නියා නිල නිවසේ  දිවි මකුළුවකු සිටි බවත්, වනජීවී නිලධරයන් දිවි මකුළුවා අල්ලා වන රක්ෂිතයට මුදා හළ බවත් වව්නියා වනජීවී ආරංචි කියයි. දිවි මකුළුවා විෂ සහිත වුව ද මාරාන්තික නොවන සත්ත්වයෙකි.

අඟල් තුනක් පමණ දිගැති මේ දිවි මකුළුවා දිසාපතිගේ කාමරයේ සිටි බව සේවකයන් දැක ඇත.

Photo0396 Photo0396-1

 

 

 



අදහස් (0)

වව්නියා දිසාපතිට දිවි මකුළු තර්ජනයකුත් ඇවිල්ලා

නිදේශ් Wednesday, 03 September 2014 02:48 AM

මගේ දැනුම අනුව ශ්‍රී ලංකාවේ වෙසෙන දිවි මකුළුවන් මාරාන්තික විෂ රහිතයි (නි)

:       0       0

අබ්දුල් Wednesday, 03 September 2014 02:56 AM

අම්මෝ! මේ වගේ මකුළුවෙක් අපේ ගෙවල් පැත්තෙත් හිටියා (නි)

:       0       0

නිලංග Wednesday, 03 September 2014 03:30 AM

ඕස්ට්‍රේලියාවේ ඉන්න රෙඩ් බැක් නම් මකුළු වර්ගය ඉතා දරුණුයි. කෑවොත් සුමාන ගණන් රෝහලේ. සමහරු මැරෙනවා. ඊට අමතරව තවත් විෂ සහිත මකුළු වර්ග ඉන්නවා. ලංකාවේ වගේ ඉඳලා හිටලා නෙමෙයි. වත්තේ පිටියේ, ගේ ඇතුළේ, අඳුරු අහුමුලු හැමතැනම උන් ඉන්නවා. (නි)

:       0       1

කුමුදිනි වත්සලා Wednesday, 03 September 2014 03:39 AM

ඉස්සර දිසාපතිට තිබුණු බලාතල වලින් ඉතා සුළු ප්‍රමාණයයි දැන් දිසාපති කෙනෙකුට තියෙන්නේ. (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 03 September 2014 04:17 AM

මට දිවි මකුළුවෙක් වෙන්න ඇත්නම්! (නි)

:       0       0

අජන්ත Wednesday, 03 September 2014 07:16 AM

එතුමා යහපත් ගති ඇති මහත්මයෙක්. එනිසා කරදරයක් වෙනනේ නැහැ. ඔබට බුදු සරණයි! (නි)

:       0       0

සෑම් Wednesday, 03 September 2014 07:55 AM

නිලංග, ඔබ කියන දේ සම්පුර්ණයෙන්ම වැරදියි.රෙඩ් බෑක් කාලා අවසාන වතාවට කෙනෙක් මැරුනේ 1950 දශකයේදීයි. බොහෝ දෙනෙකුට කඩියෙක් කෑවා හා සමාන වේදනාවක් සහ සම රතු වී ලපයක් එනවා විතරයි. මේ සතුන්ගේ විෂට මිනිසුන් මැරෙන්නේ නැහැ. නමුත් සමහරුන්ට එන අසාත්මිකතාවය නිසා ඔවුන්ට ප්‍රතිකාර ගන්න වෙනවා. (නි)

:       0       0

ජගත් Tuesday, 02 September 2014 03:46 PM

මේ දිවි මකුළුවා දෂ්ට කළොත් මැරෙනවාද? (නි)

:       0       0

හේවාවිතාරණ Wednesday, 03 September 2014 07:14 PM

වන අලියෙක් අහිංසක මිනිසුන්ට පහර දෙන්න ආවා නම් නිලධාරීන් මෙතරම් ඉක්මනින් ක්‍රියාත්මක වේද? (නි)

:       0       0

හේවාවිතාරණ Wednesday, 03 September 2014 07:16 PM

ඉසුරන්දි, මානසික වෛද්‍යවරයෙක් හමුවෙන්න යැයි මම යෝජනා කරමි (නි)

:       0       0

මහින්ද කේ ගොඩගේ සීෂෙල්ස් Tuesday, 02 September 2014 05:40 PM

කෝකටත් දිසාපතිතුමනි, කල්පනාවෙන් ඉන්න.සේවකයෝ දැක්කා නම් ඇයි ඉවත් නොකළේ?? (නි)

:       0       0

හේවාවිතාරණ Wednesday, 03 September 2014 07:20 PM

ජගත්, ඒක මකුළුවාගෙන්ම අහලා දැනගන්න (නි)

:       0       0

හේවාවිතාරණ Wednesday, 03 September 2014 07:24 PM

ජගත්, හොඳට ලුණු ගම්මිරිස් දාලා තම්බලා දෂ්ට කළොත් නම් මැරෙන්නේ නැහැ (නි)

:       0       0

චමින්ද Tuesday, 02 September 2014 08:29 PM

කවුරුහරි ගෙනල්ලාවත් දැම්මද? අපේ අය එවැනි වැඩ වලටත් දක්ෂයි. (නි)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Tuesday, 02 September 2014 08:52 PM

කහ, රතු, කළු යන වර්ණ ඇති කෘමීන් සත්ව විද්‍යාත්මකව තම ආරක්ෂාව සඳහා විෂ ඇති සතුන් ලෙස සැළකේ. (නි)

:       0       0

චමින්ද Wednesday, 03 September 2014 09:53 AM

අනේ එහෙම වෙලා, මාව හපන්නකෝ.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 187 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site