මග අවහිරවන සේ නවතා තිබූ ප්‍රාඩෝ රථයක සිටි බන්ධනාගාර නිලධරයන් දෙදෙනකු වව්නියාව දිසාපති බන්දුල හරිස්චන්ද්‍ර මහතාට ගාල්ලේ ඔහුගේ නිවස අසළ දී තර්ජනය කළැයි ගාල්ල පොලීසියට පැමිණිලි කැර ඇත. සහෝදරයන් බව කියන මේ දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හළ බව පොලීසිය පවසයි. දිසාපතිවරයා සති අන්තයේ තම නිවසට එද්දී මේ සිද්ධියට ලක්වූ බවත් ඔහු දෙසතියක චාරිකාවක් සඳහා එතෙර ගිය බවත් පොලීසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
281
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වව්නියා දිසාපතිට ගාල්ලේ දී තර්ජනයක්
පෙරේරා Sunday, 31 August 2014 06:59 PM
මැර බලය අද ලංකා සමාජයේ බහුලව දකින්න ලැබෙන දෙයක්. (නි)
රුසිලා Sunday, 31 August 2014 08:05 AM
දිසාපති කියන්නෙත් මනුස්සයෙක්. (නි)
අපොන්සු Sunday, 31 August 2014 08:30 AM
දිසාපති කෙනෙක් නිසාම ඔහොම වුණා. දිසාපතිලා නොවෙන අපිට නම් වාහනත් ගිනි තියාගෙන, සමාවත් ඉල්ලගෙන පල්ලම් බහින්න තිබුනා. (නදී)