IMG-LOGO

වව්නියා තුවාල කරුවෙක් අපුර රෝහලේ

වව්නියා බන්ධනාගාර මෙහෙයුමෙන් පසු තුවාල ලැබූ රැඳවියකු අනුරාධපුර රෝහලටද, තවත් රැඳවියන් 21 දෙනෙකු අනුරාධපුර බන්ධනාගාරයටද මාරු කළ බව බන්ධනාගාර ආරංචි කියයි.



අදහස් (0)

වව්නියා තුවාල කරුවෙක් අපුර රෝහලේ

මොහෝ Saturday, 30 June 2012 11:49 AM

ඔය තියෙන්නේ නියමෙටම.නයි විසට නයි විසම තමයි හරියන්නේ

:       0       0

ජෙනී Sunday, 01 July 2012 03:01 AM

ආ...එදා සුජිත් හේවගේට අපහාස කරපු අයම අද ඔයාට ස්තූති කරනවා...ඔක තමයි ලෝකේ හැටි,,,හි,,,හී,,,,,

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Friday, 29 June 2012 08:10 PM

වව්නියා සිරගෙදර ත්‍රස්තවාදී සිරකරුවන්ට විශේෂ කාර්ය බලකාය ලව්වා හොඳ තෙල් සාත්තුවක් කරවන්න තිබ්බේ,පොඩිකාලේ අම්මගෙන් බීපු කිරි මතක් වෙන්න.අනේ අම්මපා මුන්ටම ගිය රටක් නේ හිතාගෙන ඉන්න ඇති ප්‍රභාකරන් නැතුව වුනත් ගේම දෙන්න පුළුවන් කියලා.දැන්වත් මේ අයව හුරතල් කරන්නේ නැතුව,එන්.ජී.ඕ. කාරයන්ට ඕන විදිහට නටන්න දෙන්නේ නැතුව ඊ ළඟට මේ අය මොන විදිහේ උපක්‍රමයක් සැලසුම් කරාවීදැයි හොඳට සෝදිසියෙන් ඉන්න..පුළුවන් නම් විශේෂ ඔත්තුකරුවන් යොදවන්න.හමුදාවට පොලිසියට කුඩම්මගේ සැලකිල්ල ලබා දෙමින් ත්‍රස්තවාදීන්ව හුරතල් කරන්න එන දේශපාලකයින්ටයි ජාත්‍යන්තර සංවිධානවලටයි ඕන විදිහට මේ රටේ ස්වාධීනත්වය පාවා දෙන්න බැහැ.එක එකාලට ඕන විදිහට ඕනෑම නැටුමක් නටන්න නම් දීලා ආණ්ඩුව බකන්නිලාගෙන ඉන්නද ත්‍රස්තවාදීන්ටයි ඒ අයට කඩේ යන අයටයි ඕනේ වෙලා තියෙන්නේ.මේ රට පුරාණයේ හිටපු රජවරු උතුම් සම්බුද්ධ ශාසනය වෙත පූජා කරපු රටක්. සම්මා සම්බුදුරදුන්ගේ මහා රහතන්වහන්සේලාගේ අඨිෂ්ඨා ශක්තිය බලපවත්වන රටක්.ඒ වගේම සම්මා දිට්ඨික දේවිදේවතාවන්ගේ ඇල්ම බැල්ම රැකවරණය ලැබෙන රටක්. මේ රටට හානි කරන්න මිථ්‍යා දෘෂ්ටිකයින්ටයි ත්‍රස්තවාදීන්ටයි බැහැ. වාසි ලාභ වලට රට ජාතිය සම්බුද්ධ ශාසනය පාවා දෙන්න එපා. කරුණාකර වගකීමක් සහිතව ප්‍රකාශ නිකුත් කරන්න.මේ වගේ වෙලාවක පක්ෂ දේශපාලනය අමතක කර රජයට සහය දැක්වීම කාගේත් යුතුකමක්.කොටින්ව මෙල්ල කළ අපේ වීරෝධාර ත්‍රිවිධ හමුදා හා පොලිසීයේ රණ විරුවන්ට රටේත් ජාතියේත් ත්‍රිවිධ රත්නයේත් ප්‍රණාමය.තෙරුවන් සරණයි !!!

:       0       0

පුංචා Saturday, 30 June 2012 12:57 PM

හේවගේ හරි....

:       0       0

තිලක් Friday, 29 June 2012 07:59 PM

ආචාර්ය සුඡිත් මහතාගේ අදහස ඉහලයි එයට ගරුකළ යුතුයි

:       0       0

පොතේගුරා Friday, 29 June 2012 09:01 PM

මේ 21 දෙනාට මාංචු දාලා හංගපු ආයුධ තියෙනවනම් පෙන්නන්න යන් කියලා එක්කගෙන යන්නයි තියෙන්නේ

:       0       0

ජූඩ් Saturday, 30 June 2012 03:07 PM

s t f එක හදපු රවී ජයවර්ධන මහත්තයට මගේ ස්තුතිය..!!

:       0       0

හිර කරුවෙක් Friday, 29 June 2012 10:37 PM

අම්මෝ, කෑවයින් කෑවේ නෑනේ මෙහෙම කෑමක්

:       0       0

දයා සෞදි Saturday, 30 June 2012 08:01 PM

ඔන්න ඔහොම තමයි ඕවට වැඩ දෙන්න ඕන.. මතකද ඇමරිකාවෙ ජනාධිපති 'JIMI KATAR' වරක් එයාගෙ හමුදා සෙබලුන් හිරකරගෙන හිටපු වෙලාවක බේරගන්නට දාපු උපක්‍රමය..

:       0       0

සම්පත් Saturday, 30 June 2012 08:43 PM

තවදුරටත් හුරතල් කර කර ඉන්නද හදන්නෙ..කොටින්ට කිරි දීල වැඩක් නැහැ.. පුරැද්ද අත අරින්නෙ නැහැනෙ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 8 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 136 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2254 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

Our Group Site