වව්නියා බන්ධනාගරයේ කොටි සැකකරුවන්ගේ ප්‍රාණ ඇපයේ සිටි ජේලර්වරුන් තිදෙනා මුදා ගැනිමේ එස්ටීඑෆ් මෙහෙයුමෙන් තුවාල ලබා මහර බන්ධනාගාරයට මාරුකළ කොටි සැකකරුවෙක් රාගම රෝහලේදි මිය ගියේය. තුවාල ලත් තව තිදෙනෙක් රෝහලේ ප්‍රතිකාර ලදහ.
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
වව්නියා කොටි සැකකරු මරුට
චරිත් Wednesday, 04 July 2012 04:14 PM
අපෝ එක්කෙනාද ? හොදටම මදි....
විහග Wednesday, 04 July 2012 04:36 PM
එක්කෙනෙක් මදි.ඔක්කොම මළා නම් තමයි හොද
ලක්ෂාන් Thursday, 05 July 2012 08:27 AM
කොටි කියන වචනෙත් මෙහෙන් අතුගාලා දාන්න ඕනි
එස් Wednesday, 04 July 2012 04:48 PM
ඇයි අනිත් අය ඉතුරුකරේ....
පිලිපීනෝ Wednesday, 04 July 2012 04:16 PM
නියමයි.ඔහොම යන්.ඔහොම යන්
රුවන් Thursday, 05 July 2012 01:32 PM
ඔවුන්ටත් ඔවුන්ගේ අයිතිවාසිකම් කොටසක් තියෙනවා මේ රටේ
රුවන් Thursday, 05 July 2012 12:53 PM
කිසිම මානව අයිතිවාසිකමක් නැති පුදුම රටක්
රුවන් Thursday, 05 July 2012 12:55 PM
මම ප්‍රාර්ථනා කරනවා රනිල් වික්‍රමසිංහට ලංකාව බේරා ගැනීමට බලය ලැබේවා කියලා
වරුණ Thursday, 05 July 2012 08:59 AM
ඔන්න තමිල්නාඩු හොරිකඩයන්ට දගලන්න මාතෘකාවක් .
රොෂාන් Wednesday, 04 July 2012 04:26 PM
අයියෝ මදි මදි හොදටම මදි
සිංහලයා Thursday, 05 July 2012 09:04 AM
දැන් අපි 61% කට බැහැලා
ජයන්ත Thursday, 05 July 2012 02:02 PM
කොටි පුල්ලි මාරුවෙන්නේ නෑ කියලා කතාවක් අහලා තියෙනවා නේද
සසී Thursday, 05 July 2012 10:18 AM
සෑම ක්‍රියාවකටම ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් ඇත..
සසි Thursday, 05 July 2012 09:41 AM
සෑම ක්‍රියාවකටම ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් ඇත
ප්‍රසා Wednesday, 04 July 2012 05:55 PM
ඇති යන්තම්. තව එකෙක් ඉවරයි
බෝම් Thursday, 05 July 2012 10:20 AM
එළාවෙන ජාමෙටලු හොඳ හොඳ සෙල්ලම්..
නවී Thursday, 05 July 2012 07:57 PM
අනිත් දෙන්නත් හෙට වෙනකොටවත් මැරෙන්න බොහෝදුරට ඉඩ ඇති ..
කුරුවිට Thursday, 05 July 2012 08:12 PM
ඉතුරු කට්ටියත් ප්‍රබා ලඟට යවමු
කෝලිත Wednesday, 04 July 2012 09:46 PM
සිංහල කොටි ටික දැන් ෆොටෝ ටිකක් අරන් මේකත් ජිනීවා යවයිද දන්නෑ
ත්‍රසිත Friday, 06 July 2012 12:55 PM
අපි බලාපොරොත්තු උන ගාන නෙමෙයිනෙ මැරිල තියෙන්නෙ.. හොදටම මදි..
තුසිත Friday, 06 July 2012 12:59 PM
මානව අයිතිවාසිකම් ගැන හිත හිත හිටියොත් ගැටළුව එතනමයි..
මොහොමඩ් රිස්වාන්, සෞදි Wednesday, 04 July 2012 02:54 PM
මේකනම් පිට රට ඉන්න කොටින්ට කටේ පැණි දැම්ම වගේ තියෙයි...
රුවන් Wednesday, 04 July 2012 03:34 PM
දැන්වත් පාඩමක් ඉගෙන ගන්න...
සිසිර Wednesday, 04 July 2012 03:08 PM
අපරාදේ......එක්කෙනාද ?