IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


වව්නියාවෙන් යන්න බෑ කියති

වසර නවයකට ආසන්න කාලයක් යුද්ධයෙන් අවතැන් වී  වව්නියාව සිදම්බරම්පුරම් හා පුන්තෝට්ටම් කඳවුරු වල ජීවත්වන පිරිස් බැලීමට උතුරේ මහ ඇමැති සී වී විග්නේෂ්වරන් මහතා  ගියේය.

මුලතිව්හි නැදුන්කර්නියේ සිට  පැමිණි මොවුන් දැන් උපන් ගම්බිම් බලා යාමට නොහැකි බව කියති.

වව්නියාවේ රැකියා සහ වෙනත් පහසුකම් ලැබීම නිසා  ආපසු නැදුන්කර්නි යා නොහැකි බව ඔවුහු පවසති.

එවැනි පවුල් 200 ක් පමණ කඳවුරුවල වෙසෙති.රජයද සමඟ සාකච්ඡා කර ඔවුනට ඉඩම් හා නිවාස කඩිනමින් ලබා දෙන බව මහ ඇමැති කියයි.

 

(2) 2528D88500000578-0-image-m-16_1422526569881 25233B1400000578-2931175-The_Boeing_777_jet_went_missing_on_March_8_last_year_carrying_23-a-8_1422529293488

 

 

 



අදහස් (0)

වව්නියාවෙන් යන්න බෑ කියති

කමල් Sunday, 01 February 2015 06:25 AM

දැන් කියයි සිංහල ආන්ඩුව මේ අයව රවට්ටගෙන ගම් වලට යන්න දෙන්නෑ කියාලා, පිටරට පැනපු අය කියයි වදහිංසාවට ලක්වෙනවා කියලා. (ර)

:       0       0

ජයන්ත Sunday, 01 February 2015 06:42 AM

අසරණ ජනතාව සෑම තැනකින්ම පීඩා විදිනවා (දිල්)

:       0       0

සමන්තා Sunday, 01 February 2015 08:02 AM

හරි කතා තමා මෙයාලට තියෙන්නේ. උතුරේ ඉඩම් වෙන අයට දෙන්න බැහැ එයාලට ලංකාවේ ඕනෑම තැනක ඉඩම් ඕනි සිංහල අපි බලු වෙලා. මම මේ ජාති වාදය කතා කරනවා නොවේ මේක තමා ඇත්ත (නදී)

:       0       0

අමා Sunday, 01 February 2015 08:08 AM

යුද්දයෙන් ගොඩක් හානි උනේ උතුරේ ජනතාවටමයි. ඒ අරගලයට මේ අය පලි නැහැ, ඒ අයට යහපතක් කරන්න. (ර)

:       0       0

ලක්ශේ Sunday, 01 February 2015 08:32 AM

සියලුම දේට පෙර මේ සියලුම අසරණයන්ට ජීවත් වීමට නිවසක් රැකියාවක් ලබා දෙන්නේ නම් ඔවුන් ගොඩාක් සතුටු වෙවී. (නදී)

:       0       0

ඉඳුරුව විදානාරච්චිගේ ඉතාලිය Sunday, 01 February 2015 08:41 AM

අග්‍රාමාත්‍යය ඩී.එස්. සේනානායක යුගය මෙන් මිශ්‍ර ජනපද සංකල්පය හඳුන්වාදීම සුදුසුයි නේද ? (නදී)

:       0       0

ඉන්දු Sunday, 01 February 2015 08:41 AM

අග්‍රාමාත්‍යය ඩී.එස් සේනානායක යුගය මෙන් මිශ්‍ර ජනපද සංකල්පය හඳුන්වාදීම සුදුසුයි නේද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 46 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 841 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 607 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site