තිස්සමහාරාමයේ කිරින්ද ඇඳගල රජයේ ඉඩමක අනවසරයෙන් කටු කම්බි ගැසීමට භටයන් 13 දෙනකු යෙදවීයැයි සැකපිට කතරගම සිවිල් ආරක්‍ෂක බළකා මූලස්ථානයේ අණදෙන නිලධාරී අජිත් කුමාර වේහැල්ල හා කඳවුර භාර නියාමක ඞී.ඒ. පේ‍්‍රමචන්ද්‍ර රුපියල් දෙලක්‍ෂය බැගින් වූ ඇප මත මුදා හරින්නැයි තිස්සමහාරාම මහේස්ත‍්‍රාත් සංජීව රම්‍ය කුමාර මහතා නියෝග කළේය. වගාව සඳහා මේ ඉඩම යොදා ගැනීමට කටු කම්බි ගැසීමට පියවර ගෙන ඇතත් ඒ සඳහා අවසර ගෙන නැති බව පොලිසිය අධිකරණයට දැන්වීය.
2025 දෙසැම්බර් මස 18
254
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වවන්න ගිහින් උසාවියෙන් නවතී
අමිල Sunday, 27 May 2012 05:01 PM
වවන්නෝ දිනන්නෝ.මේ විදියට වැවුවොත් උසාවි යන්නෝ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Monday, 28 May 2012 12:44 PM
වවන්න කීවට රජයේ ඉඩම් අනවසරයෙන් අත්පත් කරගන්න කියලා නැහැ නෙවෑ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Monday, 28 May 2012 12:45 PM
නිසාලි සෞම්‍යා, අපි වවමු රට නගමු වැඩ සටහන ඔයාට විහිළුවක් වුනේ කොහොමද?
සකල බුජන් Sunday, 27 May 2012 10:25 PM
ඕන් ඕකනේ අපි වවන්නේ නැත්තේ
පොතේ ගුරා Monday, 28 May 2012 07:34 AM
භටයින් 13ක් කියන්නේ නරක ගාණක්.ඒකයි වැඩේ අවුල් වෙලා තියෙන්නේ
නිසාලි සෞම්‍යා Monday, 28 May 2012 09:23 AM
වැව්වොත් උසාවි ......එතකොට ....අපි වවමු රට නගමු ..??????
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Monday, 28 May 2012 10:37 AM
වවන එකත් ආවට ගියාට නෙවෙයි ක්‍රමේකට කරන්න ඕන.නැතිනම් මෙහෙම දේවල් වෙනවා