දිවයින පුරා පසුගිය දිනවල විශාල වශයෙන් ඉහලගිය එළවළු මිල පහළ දැමීමට යාපනයේ ගොවීන්ට හැකිවිණි .එම ගොවි ගම්මාන සොයා අප ගියමු .යාපනය දිස්ත්‍රික්කයේ සෑම ප්‍රදේශයකම මෙන් මෙවර සාර්ථක එළවළු වගාවක් පවතින අතර අස්වැන්නද ලැබී තිබේ .
යාපනයේ කැරට් ,බිට් ,කරවිල .,මැකරල් ,ගෝවා .අර්තාපල් ,අමුමිරිස් ආදී එළවළු වර්ග රැසක් වගාකර ඇත. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පසුගිය කාලයේ සෑම එළවළුවක්ම කිලෝවක් රු 300 කට එහා මිලකට අලෙවි විය. යාපනයේ එළවළු දඹුල්ලට ලැබීමත් සමග කිලෝවක මිල රු 70 -100 දක්වා පහත වැටිණි. යාපනයේ ගොවින් කියාසිටියේ දැනට පවතින මිල ප්‍රමාණවත් බවය .
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරික දඹුල්ල මහනගර සබාවේ විපක්ෂ නායක තිස්ස බණ්ඩාර හේරත් මහතා යාපනයට ගොස් ගොවින් හමුවී ඉදිරියටද අස්වනු දඹුල්ල වෙළඳපොළට හා රටේ අනෙකුත් ප්‍රදේශ වලට ගෙන්වා ගැනීමට යයි.
2025 දෙසැම්බර් මස 18
139
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වවන්නොත් දිනති : කන්නෝත් දිනති
බංඩාර Wednesday, 04 February 2015 04:24 AM
වාසනාවන් (නදී)
යොහාන් Saturday, 07 February 2015 01:34 AM
දකිනකොටත් ආසයි (නි)
ධර්මසිරි Saturday, 07 February 2015 01:49 AM
සොයුර, ඔබේ දිරියට අපෙන් සවිය! (නි)
නිලක්ෂි Thursday, 19 February 2015 10:03 AM
ඔබේ දෑතට තව තවත් ආශීර්වාද ලැබේවා රට වැසියෝ පෝෂණය කරන්න!! (දිල්)