IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


වවුනතිව් සූර්ය පැනලය නව පිටුවක් පෙරලයි

(යොහාන් භාසුර)

මඩකළපුව දිස්ත්‍රික්කයේ, වවුනතිව් ප්‍රදේශයේ කළ සෝලා යුනිවර්ස් මෙගා වොට් 10ක පොළොව මත සවිකළ සූර්ය පැනල විදුලි බලාගාරය අද (11) පෙරවරුවේ විවෘත කළේය.

මෙම බලාගාරයෙන් වාර්ෂිකව ගිගාවොට් පැය 20 ක් ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට නියමිතය.

මෙම බලාගාරය වින්ඩ් ෆෝර්ස්, විදු ලංකා සහ හයි එනර්ජී සමාගම්වල ආයෝජනයෙන් සංවර්ධනය කර ඇති අතර මෙය මෙරට සූර්ය පැනල මගින් බලශක්ති උත්පාදනය කර කෘෂිකර්මාන්තයට යොදවන පළමු ව්‍යාපෘතියයි.

 



අදහස් (10)

වවුනතිව් සූර්ය පැනලය නව පිටුවක් පෙරලයි

ජයසේකර Tuesday, 11 October 2022 01:51 PM

මෙවැනි ව්‍යාපෘති වැඩි වැඩියෙන් සිදුකිරීමට හැකියාව ලැබෙිවා...

:       1       78

amila Tuesday, 11 October 2022 02:04 PM

නෙළුම් කුලුනයි මත්තලයි හදපු සල්ලි වලින් 1000මෙගා වොට් බලාගාරයක් හම්බන්තොට හරි පුත්තලමේ හරි හදලා තිබ්බනම් අද ඩිසල් තිබුනත් එකයි නැතත් එකයි.

:       8       84

DewaTuesday, 11 October 2022 02:30 PM

අමාලියා, ඔබේ අදහසට මමත් එකඟයි.

:       5       38

නන්දිකdall Wednesday, 12 October 2022 01:55 PM

අමාලිය නෙමෙයි අමාලි... මං කියන්නේ මේ ලියලා තියෙන එකක් හරියට කියවා ගන්න බැරි අය රටේ ප්‍රශ්න ගැන ලියනවා. ඉතිං කොහොමද රටක් දියුණු වෙන්නේ...? මුහුදු රැලෙන් ඉතා පහසුවෙන් විදුලිය නිපදවන ක්‍රම තියෙනවා. රැල්ලම ඕනේ නෑ. ටිකක් චලනය වෙන ජලයෙන් විශාල බලයක් නිපදවන්න පුළුවන්. ඒ ගැනත් අවධානය යොමුවේවා...!

:       0       9

විහඟTuesday, 11 October 2022 02:38 PM

වැඩිය ඕන නෑ ලංකාවෙ රජයේ ආයතන ටිකෙයි රේල්වේ ස්ටේෂන්, බස් ස්ටෑන්ඩ්, ඉස්කෝල ආමි කෑම්ප් වලයි පන්සල්වලයි අඩු ආදායම්ලාභී ගෙවල් වලයි සෝලා හයි කරා නම් අවුරුද්දකදී මෙගා වොට් 1500 ක් විතර ගන්න පුළුවන් හැබැයි ඩීසල් මාෆියා එකේ ඉන්න ඉංජිනේරුවො ඉඩ දෙයිද දන්නෙ නෑ

:       5       66

PereraTuesday, 11 October 2022 10:55 PM

එතකොට මීහරකුන්ට ගමෙන්ම ගුවන්ගත වෙන්නයි තව්තිසාව බලාගන්නයි බැරිවෙනවා නේ

:       1       6

කිරිපුතා Tuesday, 11 October 2022 03:05 PM

සූර්ය පැනල රට තුළ නිර්මාණය කර අඩු වියදමකින් සූර්ය බල පද්ධතිය සවිකර ගැනීමට හැකියාවක් ඇති වූ දිනෙක බොහෝ නිවාස ඒ සඳහා යොමුවන අතර රට තුළ විදුලි අර්බුදය නැතිවී යනු ඇත.

:       1       60

Ratawasiyek Wednesday, 12 October 2022 12:38 AM

මේවා කරන්න තිබුනේ ගොඩක් කලින්. ණය අරගෙන බොරු වැඩ කෙරුවා. මේවගේ දේවල් කෙරුවනම් තෙල්, විදුලි අර්බුද එන්නේ නැහැනේ.

:       0       11

ලුම්බිණි Wednesday, 12 October 2022 08:59 AM

පහු වෙලා හරි හරි මග යන්න පටන් ගත්ත එක ලොකු දෙයක්.

:       0       12

බර්නාඩ් හාමර් Thursday, 13 October 2022 08:48 AM

ස්වභාවික හිරු එලියෙන් විදුලිය නිපදවන ව්‍යාපෘති තවතවත් වැඩියෙන් ඇති කරන්නට සියළුම පාලකයින්ට දැන්වත් නුවන පහල වේවා. එතකොට, අර යන්ත්‍රය කැඩුනා , අළුත්වැඩියා කරන්න දින ගණනක් යයි. තෙල් ගන්න සල්ලා නැහැ, ගල් අගුරු ගන්න සල්ලි නැහැ, කිය කියා මාධය සංදර්ශන , කොමිස් ගැහිලි ලොක්කාගේ සිට සොක්කා දක්වා නවතා ගන්නට හැකි වේවා .............

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 319 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 100 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site