ඉතාලියේ ෆිරෙන්සි නගරයේ ශ්‍රී ලංකා සහයෝගිතා සංසදය ලෝක ළමාදිනය වෙනුවන් දෙවන වරටත් ඉදිරිපත්කරණ එකලොවක දෙලොවක් වැඩසටහන ඉරිදා (05) සවස තුනේ සිට වියා විල්ලමාඤ්ඤාහීදි පැවැත්වීමට නියමිතය.
ෆිරෙන්සි නගරයේ ජීවත්වන ශ්‍රී ලාංකික දරුදැරියන්ගේ නැටුම් ,ගැයුම් හාළමානාට්‍ය මෙහිදී රඟදැක්වේ.
2025 දෙසැම්බර් මස 18
184
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විවිධ ප්‍රසංගය ඉරිදා