IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වැලි රාජුට ගැසූ පොරොව සොයාගනී

මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ බාල සොයුරකුවන ප්‍රියන්තට (වැලි රාජු) පහර දුන් බව කියන පොරව  සිද්ධිය සිදු වු කදුරුවෙල හතරේ ඇළ ගරාජයක් අසල ස්ථානයක තිබී සොයා ගත් බව  පොළොන්නරු පොලීසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් බකමූණ පොලීසියට බාර වු ඔහුගේ මිතුරකු බව කියන ලක්මාල් අද (27) පොළොන්නරුව පෙලීසියට රැගෙන ගොස් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලීසිය සඳහන් කරයි.

ප්‍රියන්ත සිරිසේන මහතාට (වැලි රාජු) පොරෝ පහරක් දුන් බව කියන ලක්මාල් සපුතන්ත්‍රි (34) ගරාජ හිමියකු බවත්, ඔහුගේ හොඳම මිතුරකු බවත්, ඔහුගේ වාහන අලුත් වැඩියා කළ පුද්ගලයා බවත් කියති.

බ්‍රහස්පතින්දා සවස තවත් සිව් දෙනකු සමඟ රාජු මිතුරා හමුවීමට ගොස් ඇතැයි ද, ලක්මාල් පවසා ඇත්තේ ‘රාජු මහත්තයා‘ ඔහුගේ පියාට හා මවට පහර දුන් බවයි.

web

web-2

 

 



අදහස් (0)

වැලි රාජුට ගැසූ පොරොව සොයාගනී

ඈන් Friday, 27 March 2015 04:55 PM

මේකට දේශපාලනය ගාව ගන්ඩ එපා. එයා කියන්නේ ඇත්තක්ද කියලා කොහොමද දන්නේ. වයසක ජෝඩුවකට මේ මනුස්සයා ගහයි කියලා හිතන්න පුලුවන්ද? එතකොට එතන හිටපු අනිත් හතර දෙනා මොනවද කලේ. අල්ලගත්ත ගමන් සඟවපු ආයුද පෙන්නන්න එක්කන් යයි කියලා බයට නීතිඥයෙක් මාර්ගයෙන් බාර වෙන්න ඇති. නීතිඥයා එහෙම කියන්න කියලා නීති උපදෙස් දෙන්න ඇති. (ස)

:       0       0

හයිසන් Friday, 27 March 2015 05:23 AM

පහර දීපු කෙනා සඟවපු ආයුද පෙන්නන්න එක්කන් යයයිද? (නදී)

:       0       0

ගාමිණී සිරිවර්දන Friday, 27 March 2015 07:44 AM

මේ වැලි කෙලියක් නිසා මහියංගන වැලි ගජරාමෙට ගණන් උස්සලා. නිවෙස් හදන ගම්බද මිනිසුන් ලොකු අමාරුවක දමලා වැලි සපයන්නෝ (නදී)

:       0       0

සමන්ති Saturday, 28 March 2015 02:20 PM

ඇමෙරිකාවේ ඔබාමාගේ මල්ලි අප්‍රිකාවේ ඉන්නේ . රජ්ජුරුවෝ වගේ නෙවෙයි නේ. (ත)

:       0       0

නන්ද පැරිස් Friday, 27 March 2015 03:15 PM

හොරට කන්න ගියාම ඔහොම තමඊ ලොක්කගේ කාඩ් කුඩු නේද (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site