IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වැලි මුදලාලිගේ අල්මාරියේ ගංජා

මුල්ලේරියාවේ වැලි ප‍්‍රවාහනය කරන ව්‍යාපාරිකයකුගේ නිවසේ අල්මාරියේ තිබී ගංජා කිලෝ අටහමාරක් සොයාගත් බව මිරිහාන කොට්ඨාස දුෂණ මර්දන අංශය කියයි. තණමල්විලින් ගෙන ආ බව කියන මේ ගංජා තොග වශයෙන් වැල්ලම්පිටියට හා මුල්ලේරියාවට බෙදාහරින බවත් එම තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ දෙකහමාරක් බවත් පොලිසිය කියයි. රුපියල් පනහේ සිට පන්සියය දක්වා ගංජා පැකට් අලෙවි කරන බව කියති. ගංජා කිලෝවක වීදි වටිනාකම රුපියල් 15500කි.



අදහස් (0)

වැලි මුදලාලිගේ අල්මාරියේ ගංජා

නවීන් Monday, 14 May 2012 01:26 AM

වැලි මුදලාලිගේ අනික් ගෝලබාලයින‍්ගේ අලිමාරි වලටත් නහය දාලා බැලුවනම් මේ සුවද මයි එන්නේ

:       0       0

ශ්‍රීලාල් Monday, 14 May 2012 04:49 AM

මා දන්න විදියට නම් ගංජා, අබිං කියන්නේ ඖෂධ.දේශීය දේ ආරක්ෂා කර ගන්න එක නේද කරන්න ඕනි

:       0       0

දිනූෂි නවරත්න Monday, 14 May 2012 07:10 AM

ලොකු ලොක්කන්ගේ කුඩු අල්ලලා හිරේ යන්න වෙන්නේ පොලීසියට.එතකොට අලිබබා උඹ යනවද ඒ මිනිස්සුන්ව බේර ගන්න. ඒ මිනිස්සුන්ගේ ගෙවල් වල ඉන්න මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද? පොලිසියේ ඉන්නෙත් මිනිස්සු

:       0       0

සිරිපාල Monday, 14 May 2012 07:21 AM

මේ තරම් කුඩු කප්පිත්තෝ ඉන්දෙද්දි ඕකද අල්ලගත්තේ?

:       0       0

දිනූෂි Monday, 14 May 2012 07:44 AM

දැන් රට කාලා නීතිය නැති කරලා තියෙන්නේ.

:       0       0

ඉන්දු Sunday, 13 May 2012 11:52 AM

කලිසමක් වත් හොරකම් කලා නම් ලොකු දඩුවමක් ලැබෙයි අඩු තරමේ දඩුවම් නියම කරන තුරු මාසයක් විතර රිමාන්ඩ් එකේ වත් තියි ගංජා තොගයක්නේ ඊටත් මුදලාලි කෙනෙක් ඕක මොකක්ද

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Monday, 14 May 2012 07:56 PM

මේ රටේ කොච්චර නීති රීති හැදුවත් කොච්චර නීති රීති දැඩි කළත් කවමදාකවත් මත්ද්‍රව්‍ය ජාවාරම සම්පූර්ණයෙන්ම නතර කරන්න තවමත් බැරි වුනානේ. හෙරොයින් පමණක් නෙවෙයි සියළුම මත්ද්‍රව්‍ය වර්ග සම්පූර්ණයෙන්ම නතර කරන්න පියවර ගන්න

:       0       0

අලිබබා Sunday, 13 May 2012 01:09 PM

අර සංජා කියල කෑමකුත් තියෙනවා. නිංජාකියල සටන්කලාවක් තියෙනවා. මේක ගංජා බලන්න. අකුරු අතර පොඩි වෙනසයිනේ. කොහොම වෙතත් පොලොසියේ මහත්තුරු මේ ගංජා අල්ලන්න හරි දක්සයි. තව මෙයිට වඩා භායානක මත්දුව්‍යය ජවාරමිකරැවන් ලංකාවේ මහ පරිමානයෙන් කොරගෙන යනවා. නමුත් ඒවා අල්ලන්න පොලොසියට අමාරැයි. එවැනි ඇත්තන්ව ඇල්ලුවොත් සමහරවිට ජොබිඑක ගහලා යන්නත් පුලුවන්. ඉතින් ගොඩ ඉදන් පීනන්න පුරුදුවෙනවා වගේ මොනවාහරි අල්ලන්න එපායැ. ඔය ගංජා කියන කොලවර්ගයේ ඉතාමත් ආකර්ශණීය සුවදක් තියෙනවා. පොලොසියෙ මහත්තුරැන්ට මෙ සුවද හොදට හුරරුයිවගේ. සමහරවිට පොලොසියෙ මහත්තුරැත් මෙවා පාවිචිචිකොරනවාද දන්නෑ. මම කොරනවයි කිවුවේ නෑ. කොරනවාද දන්නෑකියල කිවුවේ.

:       0       0

චූටි බබා Sunday, 13 May 2012 02:32 PM

ඔක්කොම නවත්තලා වැලි ඇද්දනම් තමයි හොද

:       0       0

උපුල් Sunday, 13 May 2012 05:46 PM

ගංජා ගහපු නැති පොලිසියේ මහත්තයෙක් ඉන්නවනම් අත් උස්සන්නකෝ .. කෝ නැහැ නේද?

:       0       0

රංජිත් කුමාරසිංහ Monday, 14 May 2012 01:22 PM

හරියටම හරි ඉන්දු ඔබ !

:       0       0

රුවන් Sunday, 13 May 2012 07:22 PM

උපාය දූතයොද අනේ මේ වටේට ඉන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 281 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site