තලවතුගොඩ වැලි පාරේ නිවසක පිපිරිමක් ගැන සැල වී එහි ගිය තලංගම පොලීසිය පවසනුයේ බට්ටා රතිඥ්ඤා කිහිපයක් එකවර පුපුරුවා ඇති බවයි.
නිවසේ ගේට්ටුවකට සුළු හානි සිදු වී ඇති අතර දේශපාලනඥයකුගේ රියදුරකු මීට සම්බන්ධදැයි සොයන බව පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
185
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැලි පාරේ පිපිරීමක්
සරත් Sunday, 05 October 2014 04:00 PM
ඡන්දෙට තව කල් තියෙනවා නේද ? දැන්ම හොල්මන් එලි බැහැලද? (නදී)
සුසන්ත Sunday, 05 October 2014 05:42 PM
ඔය පැත්ත ගැන මම දන්නවා (නි)
මහේෂ් Sunday, 05 October 2014 07:47 PM
දැන් රතිඤ්ඤා සද්දෙටත් මිනිස්සු බයවෙනවාද? (නි)
අනුරංග Monday, 06 October 2014 03:39 AM
වෙඩි හඬ අසන රිසි දනෝ පුපුරවති අහෝ රතිඤ්ඤා.......... මැරුනත් මේ පුරේ.. . මේ මනරම් සමේ.. උපදින්න මතු වාසනා .... (නි)
සත්‍යපාල Monday, 06 October 2014 05:14 AM
මේ මොකද? ඡන්දෙට දැන්ම ඉඳලම ලැහැස්ති වෙනවාවද්ද? (නි)