IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වල් නාශකයත් වල් වෙලා

කුඹුරුවලට යොදන ඇතැම් වල් නාශක ප්‍රමිතියෙන් තොර අලෙවි කිරීම නිසා වල් මර්දනය සිදු නොවන බව ගොවි සංවිධාන නියෝජිතයෝ හම්බන්තොට දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු  රැස්වීමේ දී පැවසුහ.

නිවැරදි වල් නාශක තෝරා ගැනිම ගැටළුවක් වී තිබෙන හෙයින් සුදුසු වල්නාශක මොනවාදැයි ගොවීන් දැනුවත් කළ යුතු බවද හොර වල්නාශක වර්ග වෙළඳපොළෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙසටද ගොවිහු ඉල්ලා සිටිති.

කෘෂි රසායනික ද්‍රව්‍ය අලෙවි කරන ස්ථාන වල අලෙවියට තබා ඇති වල්නාශක මෙන්ම වෙනත් පොහොර හා කෘෂි රසායන ද්‍රව්‍යය සාම්පල පරීක්ෂා කිරීමට කටයුතු කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන ලෙසට හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ආර්.සී.ද සොයිසා  මහතා හම්බන්තොට දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂක හේමන්ත අමරසිංහ මහතාට උපදෙස් දුන්නේය.



අදහස් (0)

වල් නාශකයත් වල් වෙලා

දිල්ශාන් Wednesday, 26 August 2015 03:16 PM

ඔන්න තවත් ප්‍රශ්නයක් ඇවිත්.(හේ)

:       0       0

වැකෝ Tuesday, 25 August 2015 06:49 AM

වල්නාශක මිශ්‍ර කිරිමට හොඳ පිරිසිදු ජලය පාවිච්චි කරන්න. වල්නාශක ගැසුවාට පසු පැය හයක්වත් වියළි කාල ගුණයක් තිබිය යුතුයි. වල්නාශක අතරමැදියන්ගෙන් මිල දී ගන්න එපා.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 284 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site