IMG-LOGO

වැලි ටිපරය සිසුවාට මරු කැඳවයි

නාවලපිටිය අනුරුද්ධ මහා විදුහලේ අට වසරේ සිසුවෙක් නාවලපිටිය නගරයේ කහ ඉරක්මතින් පාර මාරුවෙද්දී වැලි ලොරියක හැපී මහනුවර රෝහලට රැගෙන යමින් සිටියදී මියගිය බව රෝහල් ආරංචි කියයි. ලොරි රියදුරා අනතුර සිදුවන අවස්ථාවේ ජංගම දුරකතනයකින් කතාකරමින් සිටියාද, බීමතින් සිටියාද යන්න සොයන බව පොලිසිය පවසයි.



අදහස් (0)

වැලි ටිපරය සිසුවාට මරු කැඳවයි

ශමිල් Friday, 23 November 2012 11:43 AM

මෙයාලගේ බලපත්‍ර අහෝසිකර යුතුයි , එයයි නියම දඩුවම (ස)

:       0       0

තාරක Thursday, 22 November 2012 08:29 PM

වැලි ගෙනියන ලොරි යන්නේ පාරේ නෙමෙයි, උඩින්. (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 22 November 2012 08:42 PM

කිසිම සමාවක් දෙන්න හොද නැහැ. (නි)

:       0       0

මුතුකුඩ Thursday, 22 November 2012 08:54 PM

හිල්මි, මොන දඩුවම්ද? ළමයා මැරුණා. ටික දිනකින් ඇපපිට නිදහස්. ඒක තමයි දඩුවම. (නි)

:       0       0

නසාර් Thursday, 22 November 2012 10:28 PM

සල්ලි කෑදරකම නිසා වෙන දේවල් මේවා. (නි)

:       0       0

චන්ද්‍රසිරි Friday, 23 November 2012 12:59 AM

නගරයේ මදාවියන්ට රජවෙන්නට ඉඩ නොතබමු. (නි)

:       0       0

බන්දුල Friday, 23 November 2012 01:11 AM

ගොඩක් අය කහඉර පාවිච්චි කරන්න දන්නෙ නැහැ. (නි)

:       0       0

සෝනා Friday, 23 November 2012 05:01 AM

ලංකාවේ කොහේවත් කහ ඉර ගැන රියදුරන් සැළකිළිමත් නැහැ. ඊට නිසි පියවරක් පොලිසිය ගතයුතුයි. (නි)

:       0       0

හිල්මි Thursday, 22 November 2012 04:39 PM

මේ වැලි ලොරි මරුවන්වෙලා දැං..දැඩි දඩුවම් දෙන්න ඕන..!(නු)

:       0       0

අජිත් Friday, 23 November 2012 07:31 AM

වේගය ඔබට මරුවා කැදවයි කියලා බෝඩ් ගහලා තියෙන්නේ වේගයෙන් යන රියදුරන්ට අනතුරු ඇගවීමක් ලෙස වුණත්, අන්තිමට මරු කැදවෙන්නේ මහමග යන මගියන්ට. (නි)

:       0       0

කොඩිකාර Thursday, 22 November 2012 05:39 PM

මේ රියදුරන්ට මිනිස් ජීවිත වල වටිනාකම වැටහෙන්නේ නැද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 534 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 704 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 288 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site