කොටගල ප්‍රාදේශීය සභාවේ බලය හිමි කරගැනීමට කිසිදු පක්ෂයකට නොහැකි විය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
වැලේ ගෙඩි මේ වැලට බර නැත
සදමාලි Monday, 30 April 2012 03:02 PM
ඔබ රටට ආදර්ශවත් මවක්!
ගෝතයා Monday, 30 April 2012 03:07 PM
සුභ පැතුම් පමණක් ප්‍රමාණවත් නොවේ. මෙම පවුලේ සුභ සිද්ධිය වෙනුවෙන් යමක් කළ යුතුය
බන්දුල Monday, 30 April 2012 03:35 PM
මටනම් හිතා ගන්න බෑ මේ අම්මා මේ දරුවන්ව බලා ගන්න කරන්න වෙන කැපවීම ගැන. හැමෝටම බුදු සරණයි!
කැලුම් Monday, 30 April 2012 04:07 PM
ඔබ සැමට වාසනාවන්ත අනාගතයක් වේවා කියා මම මුළු හදින්ම පතමි
හන්සි Monday, 30 April 2012 04:43 PM
දරුවන් සැම දෙනාටම සුභම සුභ අනාගතයක්!
අනුරාධ Monday, 30 April 2012 05:43 PM
ඔබ සැමට අති උතුම් රත්නත්තරේ පිහිටත් උතුම් දේවාශිර්වාදයත් ලැබේවා!
සමරකෝන් Tuesday, 01 May 2012 09:41 PM
මුළු පවුලටම දළදා සමිදු පිහිටයි
චන්දි Monday, 30 April 2012 06:39 PM
මෙම පවුලටම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා
රොෂාන් Monday, 30 April 2012 08:05 PM
මෙම පවුලටම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා.
ධනවතී Monday, 30 April 2012 09:20 PM
දරු පවුලටම තෙරුවන් සරණයි!
නිලන්ත Monday, 30 April 2012 10:46 PM
මෙවැනි අම්මාවරු රටටම ආදර්ශයක්. ඔබට තෙරුවන් සරණයි!
සරත් [.male] Monday, 30 April 2012 11:28 PM
මගේ උණුසුම් සුභ පැතුම්!
දීපා Tuesday, 01 May 2012 01:39 AM
මෙවන් වාසනාවක් ලැබීමට තරම් ඔබ පෙර සසරේදී කළ පින කුමක්ද කියා අපටත් පවසන්න
නිසාර් Saturday, 05 May 2012 04:04 PM
දෙවි පිහිටයි !! සුභ පැතුම්...
කුමුදු Tuesday, 01 May 2012 03:51 AM
මේ අම්මා රත්තරං අම්මා කෙනෙක්. ජනාධිපති අරමුදලින් මේ වගේ අම්මලාට සළකන්න ක්‍රමයක් හදන්න පුළුවන් නම් හොදයි. නැතුව සුභ පැතුම් විතරක් වැඩක් වෙන්නේ නෑ
ආනන්ද Tuesday, 01 May 2012 06:29 AM
මගේ සුභ පැතුම්! දරුවන් 7ක් යනු ලොකු වගකීමක්.
කාවින්ග Tuesday, 01 May 2012 07:20 AM
වාසනාවන්ත මාතාවක්...
දිල්රුක්ෂි Tuesday, 01 May 2012 08:34 AM
අපේ සුභ පැතුම්!
ශාන්ත-dubai Tuesday, 01 May 2012 08:56 AM
ඔබ වැනි මවක් අනෙක් මවුවරුන්ටද ආදර්ශයකි
දිලානි Tuesday, 01 May 2012 09:02 AM
ඔබ සියළු දෙනාට දෙවියන්ගේම පිහිටයි
කසුන් Tuesday, 01 May 2012 11:07 AM
උණුසුම් සුබ පැතුම්.... තව තවත් සිංහල දරුවන් දැයට දායාද කිරීමට ශක්තිය හා ධෛර්යය ලැබේවා!!!!!!
සංගා Monday, 30 April 2012 10:35 AM
උණුසුම් සුබ පැතුම්. ළමයින්ව තැන තැන දාලා යන රටේ මේ මව සැබැවින්ම මව්වරුන්ට ආදර්ශයක්.
තිලක් Tuesday, 01 May 2012 11:09 AM
ඹයා නම් හරිම වාසනාවන්ත අම්මා කෙනෙක්
අනුර ඉරාකයේ සිට Monday, 30 April 2012 10:37 AM
අක්කේ ඔයාගේ දරුවෝ ටික දැක්කම හරිම සතුටුයි. අනාගතය ජයවේවා !
ඉන්දික රුෂාන්ත Monday, 30 April 2012 10:44 AM
මවටත් පුංචි දරුවන්ටත් සියලු දෙවියන්ගේ පිහිටයි
බුද්ධි Monday, 30 April 2012 10:46 AM
ඔබ පිං කදකි. එහි වටිනාකම ඔබම ෙත්රුම් ගන්න
අශෝක Monday, 30 April 2012 10:47 AM
මේ අම්මට අපි උදවු කළොත් හොදයි නේද?
නියම සිංහලයා Monday, 30 April 2012 10:49 AM
තව තවත් සිංහල දරුවන් දැයට දායාද කිරීමට ශක්තිය හා ධෛර්යය ලැබේවා
රේණු Monday, 30 April 2012 11:19 AM
එක ළමයෙකුත් වැඩිවෙලා අත ඇරලා දාන කාලේ මේ අම්මා නම් උතුම් චරිතයක්
වසන්ත Monday, 30 April 2012 11:24 AM
දිරිය මාතාවක්.ඔබට ජයෙන් ජය
රුයීනා Monday, 30 April 2012 11:28 AM
සුභ පැතුම්! වාසනාවන්ත අනාගතයක්!
සුරේෂ් Monday, 30 April 2012 11:31 AM
සිංහල අපිට ලොකු අඩම්බරයක්. ඔබට සහ ඔබ පවුලේ සියලුම දෙනාට සුභ අනාගතයක්!
කීර්ති Monday, 30 April 2012 11:34 AM
රටට වැඩ දායක දරුවන් තිදෙනෙක් හැදීමට මගේ උණුසුම් සුභ පැතුම්!
අබ්දුල් Monday, 30 April 2012 11:36 AM
ලස්සන දරුවන් ටිකක්.මගේ උණුසුම් සුභ පැතුම්
නිශාන්ති Monday, 30 April 2012 11:37 AM
ඔබ සියළු දෙනාටම තෙරුවන් සරණයි
අරුණ Monday, 30 April 2012 11:47 AM
සිංහල ජාතිය වද වී යන මෙවන් යුගයක මෙවැනි මවුවරු හට ආර්ථික සවියක් සපයමින් ඔවුන්ට අප ශත්කියක් විය යුතුය
දිනේෂ්-saudi Monday, 30 April 2012 11:50 AM
ඉපදුනු දරුවන් තැන තැන දාලා යන මෙවන් සමාජයක ඔබ වැනි මවක් රටටම ආදර්ශයකි
ධනුෂ්ක Tuesday, 01 May 2012 03:57 PM
අප ඔබට සුභපතමි