IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වැලි ඇල්ලු අයි.පි නුවරඑළියට

සාලිය වැව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රංජිත් අබේනායක මහතා නුවරඑළිය පොලිසියට මාරු කරනු ලැබ සිටී.

පසුගිය හය වෙනිදා අනවසර වැලි ට්‍රැක්ටරයක් රැගෙන ගිය බව කියන කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයාව   අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කිරීමට මුල් වූයේද මේ පොලිස් නිලධරයාය.

එම සිද්ධියේදී මෙම පොලිස් පරීක්ෂකවරයාගේ ක්‍රියා කළාපය පුත්තලම මහේස්ත්‍රාත්වරයාගේ  දැඩි දෝෂ දර්ශනයට ලක් විය.

සිද්ධිය වු අවස්ථාවේදී පහර කෑමට ලක් වු පොලිස් කොස්තාපල්වරයා ගැනද නොසලකා සැකකරු පොලිස් ඇප මත මුදා හැර තිබිණි.

බී වාර්ථාවද වෙනස් කර ඇතැයි මහේස්ත්‍රාත්වරයා එදා ප්‍රකාශ කළේය.

 

 

 



අදහස් (0)

වැලි ඇල්ලු අයි.පි නුවරඑළියට

අරුණි Monday, 16 June 2014 12:14 AM

නිතිය රකින්නන් මෙසේ වූ කල සාමාන්‍ය ජනතාව ගැන කවර කතාද? (නි)

:       0       0

සම්පත් Sunday, 15 June 2014 07:44 AM

අනේ මන්දා අපිට නම් මේවා තේරෙන්නෙ නැහැ. අවසානයේදී වෙන දේ බලා ඉන්නවා ඇරෙන්න අපි වෙන මොනවා කරන්නද? (නි)

:       0       0

රොෂාන් Sunday, 15 June 2014 07:48 AM

ලොකු තනතුරක් ළඟදීම ලැබෙනු ඇත. දුක් නොවන්න. අපි ලාංකිකයෝ (අ)

:       0       0

අජිත් Sunday, 15 June 2014 07:53 AM

මෙයා මාරු කළ යතුමයි (අ)

:       0       0

කුෂාන් Sunday, 15 June 2014 08:03 AM

එළිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම් කිවුවලු (නි)

:       0       0

ගුණසේකර Sunday, 15 June 2014 08:08 AM

වදරක් කළා නම් කවුරුන් වුවත් දඩුවම් විඳිය යුතුයි (නි)

:       0       0

පිටිගල Sunday, 15 June 2014 08:15 AM

පොලිස් පරීක්ෂකවරයා මහේස්ත්‍රාත්තුමාගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වුණේ ඇයි? මොකක්ද මේ වෙන්නේ? (නි)

:       0       0

අතුල Sunday, 15 June 2014 08:14 AM

එහෙත් වැලි තියෙනවා (අ)

:       0       0

ශාන සෞදි Sunday, 15 June 2014 08:37 AM

ඇයි පිටිගල මහත්තයා මේක දන්නේ නැද්ද? පීසී මහත්තයා රෝහල්ගත වන තරමට පහරදීමට ලක් කළ කෙනා නිදහස් කරන එක වැරදියි. මම පොලිසිය කරන හැම දෙයක්ම විවේචනය කරන්නෙ නැහැ.නමුත් මේක ඉතාමත් වැරදි ක්‍රියාවක් (නි)

:       0       0

ලුම්බිණි Sunday, 15 June 2014 08:48 AM

නීතිය හැමොටම එකයි කියල අපේ ලොකු ලොක්කෝ කියන්නේ ඕක තමයි. අනේ දෙවියනි!!!(දී)

:       0       0

සුජිත් Sunday, 15 June 2014 05:41 PM

මාරු කිරීම දඬුවමක්ද? හිරමනේ ලන්ඩන් ගියත් කරන්නේ පොල් ගාන එකනේ. (නදී)

:       0       0

නාලක Sunday, 15 June 2014 09:17 AM

අසධාරනයක්ද වෙලා තියෙන්නේ (දී)

:       0       0

වජිර Sunday, 15 June 2014 09:36 AM

රටකට සමාජයකට ගිය කල (දී)

:       0       0

ඉසුරන්දි Sunday, 15 June 2014 09:39 AM

අපිටත් දැන් වෙලා තියෙන්නේ දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්න තමයි. (නි)

:       0       0

මහිලාල් Sunday, 15 June 2014 09:40 AM

මේ හැමදේටම මුල දේශපාලන ඇඟිලි ගැසීම් (නි)

:       0       0

විමල් Sunday, 15 June 2014 09:52 AM

ලංකාවේ නීතිය පොතේ විතරයි. දැන් නම් මිනිසුන්ගේ රතු කට්ට පන වේලාව. තව පොඩ්ඩක් ඉවසමු. (දී)

:       0       0

සේන Sunday, 15 June 2014 10:07 AM

මේක එච්චර සැලකිය යුතු දෙයක් නෙවෙයි (දී)

:       0       0

ජයසේළාර Sunday, 15 June 2014 12:24 PM

මේක ඉල්ලන් කෑවේ(දී) .

:       0       0

කලීල් Sunday, 15 June 2014 12:26 PM

දේශපාලනය අරහන් ලංකාවේ (දී)

:       0       0

ප.ර. Sunday, 15 June 2014 12:28 PM

මහේස්ත්‍රාත්වරයා අන්දන්න බැහැ, ඒ ඉස්සර මහේස්ත්‍රාත්වරු , ඒ වැලි අත්ට්‍රැක්ටරයක් කියන්නේ කියුබ් 1/4ක්. ඇල්ලුව හේතුව හිතා ගන්න පුළුවන්නේ, (දවසේ වේල) (දී)

:       0       0

එදිරිසූරිය Sunday, 15 June 2014 12:55 PM

බලමුකෝ මොකද වෙන්නෙ කියලා (නි)

:       0       0

නලීන් Sunday, 15 June 2014 12:56 PM

මේ අයි. පී. ගැනත් සාධාරණ විදියට හිතන්න බලන්න (නි)

:       0       0

යසිත Sunday, 15 June 2014 01:16 PM

නීතිය රකින්නන් අනෙක් අයට ආදර්ශයක් වියයුතුයි නේද? (නි)

:       0       0

දීපිකා Sunday, 15 June 2014 01:18 PM

මේ ප්‍රශ්නයේ ස්වභාවය ගැන අපි ගැඹුරින් නොදනිමු. එනිසා අවසානය වෙනතෙක් ඉවසීමෙන් බලාසිටිමු (නි)

:       0       0

ද සිල්වා Sunday, 15 June 2014 01:40 PM

මම නම් හිතන්නේ කෙනෙක් අත්අඩංගුවට ගත්ගමන් මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කිරීමෙන් අනවශ්‍ය ප්‍රශ්න ඇතිවෙන්නෙ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site