IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


වල් අලි ප්‍රහාරයෙන් අයියා නගෝ රෝහලේ

මොනරාගල, සෙවණගල, 14 කණුව ප්‍රදේශයේ නිවසකට බ්‍රහස්පතින්දා රාත්‍රියේ එල්ලවූ වල් අලි ප්‍රහාරයකින් 14 හැවිරිදි දියණිය හා ඇගේ වැඩිමල් සොයුරා තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.

සූරියවැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දරුවන් දෙදෙනා හම්බන්තොට රෝහලට මාරු කර යවා ඇතැයි රෝහල් ආරංචි පවසයි. වල් අලින්ගෙන් බේරීමට නිවැසියන් පළා යාමට උත්සාහ කරද්දී මෙම ප්‍රහාරයට දරුවන් දෙදෙනා ගොදුරුවී ඇතැයි කියති.

 



අදහස් (0)

වල් අලි ප්‍රහාරයෙන් අයියා නගෝ රෝහලේ

පෙරේරා Friday, 26 June 2015 01:13 PM

ඉක්මන් සුවය ලැබේවා! ඊයෙ ඩිස්කවරි චැනල් එකේ පෙන්නුවා අලි තර්ජන තියනවා නම් මී මැසි පෙට්ට් වැටවල් වල තියන්න කියලා. අලියා ඒ පැත්තටවත් එන්නෙ නැහැ. (නි)

:       0       0

සරත් Friday, 26 June 2015 07:14 AM

හරිම දුකයි ...මේ අලි මිනිස් කරදරේට අහුවෙන්නේ අසරණ දුප්පත් මිනිස්සු. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 84 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 138 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 939 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site