IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


වල් අලි ගැටළුවට විසඳුම් ඉල්ලා මැදිරිගිරියේ උද්ඝෝෂණ

වල් අලි ගැටළුවකට මුහුණ පෑමට සිදුව ඇතැයි ද ඊට කඩිනමින් විසඳුමක් ලබාදෙන ලෙසද ඉල්ලා මැදිරිගිරිය ඇටඹඔය ගම්වාසීහු අද (14) පෙරවරුවේ මැදිරිගිරිය කළගෙඩිපාලම අසල උද්ඝෝෂණයක් කැර මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දක්වා විරෝධතා පාගමනක යෙදුණහ.

පරිසරවේදීන් පවසනුයේ ඉවක් බවක් නැතිව කැලෑ එළිපෙහෙළි කිරීම නිසා වනසතුන්ට වාසස්ථාන අහිමිවීමද නොසලකා හළ නොහැකි බවයි.

112  113 114 115 116



අදහස් (0)

වල් අලි ගැටළුවට විසඳුම් ඉල්ලා මැදිරිගිරියේ උද්ඝෝෂණ

වරුණ Monday, 14 December 2015 08:42 AM

කවුරු බලයට ආවත් මේවට විසදුම් දෙන්නේ නැහැ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site