IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘වල් අලින්ට කන්න දීලා ගෙට දාගන්න එපා‘

පාදෙණිය අනුරාධපුර මාර්ගයේ ගමන් ගන්නා මගීන් මීඔය ගැටදිවුල තේක්ක රක්ෂිතයේ අලින්ට ආහාර ලබාදීමෙන් ගැටදිවුල, කලුවිලපොතාන ගම්මානවලට වල් අලි තර්ජන ඇතිවීමට ඉඩ ඇතැයි ගම්වාසීහු කියති.

අලිවැට ආසන්නයට පැමිණ අලින්ට පළතුරු ආදිය විසිකරන බවත් දිවා කාලයේ අලි වැටෙහි විදුලිය නොමැති බැවින් ජීවිත හානි පවා සිදුවිය හැකි යැයි ගම්වාසීහු බිය පළ කරති.

Galgamuwa-sanjeewa-(1) Galgamuwa-sanjeewa-(5) Galgamuwa-sanjeewa-(7) Galgamuwa-sanjeewa-(10) Galgamuwa-sanjeewa-(11) Galgamuwa-sanjeewa-(12)



අදහස් (0)

‘වල් අලින්ට කන්න දීලා ගෙට දාගන්න එපා‘

ශාන් සෞදි Sunday, 22 March 2015 08:20 AM

මේ සදහා රජය මගින් දැඩි පියවරක් ගත යුතුයි මන්ද ශ්‍රී ලාංකිකයන් මෙන්ම විදේශිකයන්ද මෙම ප්‍රදේශවල වාහන නැවතූ විට සතුනට කෑම දීම හා ඡායාරූප ගැනීම සිදු කරනවා. ඒවා තහනම් කර දැඩි දඩ මුදලක් නියම කල යුතුය. යාල හා අනෙක් වනාන්තර වල උවද මේ ක්‍රියාව සිදු කරන අතර මේ සදහා පුරුදු උෟවන් පාරවල් අද්දරට වී කෑම ලැබෙන තුරු බලා ඉන්නවා. අතට කෑම නොලැඹීමෙන් ඔවුන් කලබලයට පත්ව මිනිසුන් මරනවා. අසල් වැසි ගම්මාන වල ජීවත්වන ජනයාගේ ජීවිතය උගසට තබා සිදුකරන මෙවැනි ක්‍රියා වැලැක්වීමට රජය වහා පියනවර ගත යුතුයි (නදී)

:       0       0

රුචී Sunday, 22 March 2015 08:32 AM

ලංකාවේ ඉන්න බහුතරයක් ගොන් තඩියෝ. මුන්ගේ මොළ වලට තමන්ගේ ආරක්ෂාව ගැන මෙලෝ මතකයක් නැහැ. අලි අවොත් දුවන්ඩ පාර ඉඩ මදි. (බ)

:       0       0

ධනුෂ්ක Monday, 23 March 2015 03:42 AM

උන්ට පාඩුවේ ඉන්න දෙන්න (බ)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 22 March 2015 01:31 PM

රුචි , ඔයාගේ කතාව නම් සහතික ඇත්ත ! (නි)

:       0       0

නිෂාද් Monday, 23 March 2015 04:37 AM

එම ස්ථානවල වාහන නැවැත්වීම තහනම් පුවරු වහාම ක්‍රියාත්මක කළ යුතු අතර නිතිය උල්ලංඝනය කරන අයට දඩුවම් කළ යුතුයි.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 109 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 914 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 625 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site