එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
වලස් පුංචාගේ පණ බේරේ.
කුරුප්පු Friday, 24 August 2012 08:15 AM
පවු. කොයිතරම් නම් දුකකින් ඉන්න ඇද්ද? (නි)
ප්‍රවීන් - මැනිලා Thursday, 23 August 2012 06:10 PM
අනේ හරි ෂෝක්. හරි හුරතල්. (නි)
සරා Thursday, 23 August 2012 02:19 PM
ගෝනෙක් වුණානම් නියමයි. (නි)
සම්පත් Thursday, 23 August 2012 08:27 PM
නියම වැඩක්. මේ වගේ සත්තුන්ගේ ජීවිත බේරා ගැනීම අපේ රටේ සෞන්දර්යය වර්ධනයට රුකුලක් වේ. (නි)
සම්පත් Thursday, 23 August 2012 08:33 PM
අනේ පවු. කුක්කු බිවුවද පැටියෝ? හුරතලේ බැහැ මුහුණ. (නි)
මේරි Thursday, 23 August 2012 02:49 PM
ලොකු පිනක්. කොහොමත් මිනිස්සුන්ට වැඩිය සත්තු හොදයි. (නි)
කෝලිත Thursday, 23 August 2012 08:44 PM
අනේ මට දෙන්නකෝ ඌව හදාගන්න. (නි)
රාජ Thursday, 23 August 2012 02:54 PM
ඔය වලහව යවන්න හොදම තැන මම කියන්නද? (නි)
රන්මල් Thursday, 23 August 2012 03:14 PM
පවු අහිංසක සත්තු. (නි)
මංජුල Thursday, 23 August 2012 03:27 PM
වැසි දෙවියනේ වඩිනු මැන...(ස)
සේනානායක Thursday, 23 August 2012 03:35 PM
පැටියෙක් උනත් වසයි..(ස)
හසිත් Thursday, 23 August 2012 11:15 AM
අනේ පව් අහිංසක කිරි කැටියා..(ස)
නිලාන් Thursday, 23 August 2012 11:21 AM
උසස් ක්‍රියාවක්...... (ස)
ඔසඳ Thursday, 23 August 2012 11:22 AM
පව්.. කැලේටම යවපු එක තමයි හොඳ ?(ස)
සුනිල් Thursday, 23 August 2012 11:46 AM
පැටියෙක් ගන්න මෙච්චර සෙනගක් මොකටද ? (ස)
පුසාද් Thursday, 23 August 2012 04:09 PM
ඇත්තටම මෙයා පැටියෙක්ද ?(ස)
ලීල් ගුණවර්ධන Friday, 24 August 2012 12:37 AM
ප්‍රවීන් ඔයා මේ සතාව හුරතල් කළාද?(නු)
අසන්ක Thursday, 23 August 2012 12:17 PM
අම්මෝ! මෙයාගේ නියපොතු. (නි)
අමිල කටුනායක Thursday, 23 August 2012 12:28 PM
ටිකක් ලොකු වෙනකම් ඉදල කැලේට යැව්වනම් හරි .(ස)
ජනක Thursday, 23 August 2012 12:51 PM
වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත.... (නි)