IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


වලස්මුල්ල ඉන්ධන හල කොල්ල කාලා

වලස්මුල්ල ඉන්ධන පිරවුම්හල අද  අලුයම 5.30 ට පමණ කොල්ල කා ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.

අවි ගත් පිරිසක් මෙම කොල්ලය සිදු කර ඇත.



අදහස් (0)

වලස්මුල්ල ඉන්ධන හල කොල්ල කාලා

කසුන් Thursday, 06 November 2014 01:49 AM

දැන් ඉන්ධන පිරවුම් හල් කොල්ලකන එකත් රැල්ලට ගිහිල්ලා වගෙයි (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 06 November 2014 07:07 AM

මුස්ලිම් කොග්‍රස්යෙන් කෑ ගහනවා මේ රට මිල්ටරිකරණය වෙලා කියලා.මේ වෙන දුෂණ භීෂණ නැති කරන්න නම් මිල්ටරි පාලනයක්ම තමයි තියෙන්න ඕනේ අනාගතයට. (බ)

:       0       0

ඉසුරන්දි Thursday, 06 November 2014 07:33 AM

මට බය දුක්මහන්සියෙන් උපයන අපි වගේ මිනිසුන්ගේ පාත්තරේට කොයිවෙලාවේ හෙනහුරා පාත්වෙයිද කියලයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 26 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site