වලව ගොවි කලාපයේ පදිංචි දහස් ගණනක් වූ ගොවි පවුල්වලට ස්ථිර ඉඩම් ඔප්පු ලබා දෙන ලෙසත්, ඉඩම්වල බූමි ප්‍රමාණය කප්පාදු නොකරන ලෙසත් ඉල්ලා දෙදහසක පමණ පිරිසක් උඩවලව මංසන්ධිය අසලට පැමිණ උද්ඝෝෂණයක නිරත වූහ.
උඩවලව හංදියේ සිට විරෝධතා පාගමනින් මොවුන් උඩවළව මංසන්ධිය වෙත අද (3) පැමිණියහ.
රත්නපුර ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගය දෙපස මොවුන් උද්ඝෝෂණය කළේ මාර්ග රථවාහන ගමනාගමනයට අවහිර නොවන පරිදිය.
‘අපි ඔබ වෙනුවෙන්, ඔබ අපි වෙනුවෙන්‘ නම් වූ සංවිධානය විසින් විරෝධතාවය පැවැත්වූහ.
2025 දෙසැම්බර් මස 18
302
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
998
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වලව ගොවියෝ බිමේ අයිතිය ඉල්ලති
දුමින්ද Wednesday, 03 July 2013 05:53 PM
ගොවීන්ට සාදාරණයක් ඉෂ්ට වේවා! (නි)