IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වැල්වැට්තුරේ තිදෙනෙක් රිමාන්ඩ්

ව්‍යාජ ක්‍රෙඩ්ට් කාඩ් පත් පහළොවක් ළග තබා ගත්  වැල්වැටිතුරේ තිදෙනෙක් කොළඹ කොටුව වැඩබලන මහෙස්ත්‍රාත් විසින්  බදාදා (05) වන තුරු රිමාන්ඩි කරන්නැයි නියෝග කළේය.

තංගවේල් ධර්ම සීලන්, එස් සෙල්වක්‍රිෂ්ණන් හා අප්පලිංගම් උදය චන්ද්‍රන් ඔවුහුය.

පොලිස් විශේෂ සේවා කාර්ය බළකාය කොළඹ බ්‍රිස්ටල් වීදීයේ දී ඔවුන් අත්අඩංගුවට ගෙන රහස් පොලීසියට භාර දුන් බව උසාවියේදී කියැවිණි.

සෑබෑ ක්‍රෙඩ්ට් කාඩ්  දත්ත සොරාගෙන ඒ අනුව ව්‍යාජ ක්‍රෙඩ්ට් කාඩ් සදා ඇති බවත් එමගින් ඔවුන්  ටෙලර් යන්ත්‍රවලින් ගන්නට ඇතැයි සිතන මුදල් ත්‍රස්ත්‍රවාදී  සංවිධානයකට බැරකරන්නට ඇද්දයි සොයන බවට පරීක්ෂණ අවසන් නැති බවත් රහස් පොලීසිය අධිකරණයට දැන්වීය.

 



අදහස් (0)

වැල්වැට්තුරේ තිදෙනෙක් රිමාන්ඩ්

ලලිත්-එස්.එල් Tuesday, 04 June 2013 08:51 PM

වැඩක් නැහැ තව ටික දවසකින් ඒ අය උතුරේ ඡන්දෙත් ඉල්ලාවී.(නදී)

:       0       0

ජෙෆ් Tuesday, 04 June 2013 09:39 PM

ලලිත් -එස් .එල්, ඔබගේ අදහස හාස්‍යජනක සත්‍යයකි. අනිවාර්යයෙන්ම මුදල් ඇදලා ඔයා හිතන ත්‍රස්තවාදී සංවිදානයට බැර කරන්න ඇති. (නි)

:       0       0

මර්සි ලංකා Wednesday, 05 June 2013 02:56 PM

දමිලයන්ගේ ලොකු ව්‍යාපාරයක් මේක. බටහිර රටවල වැඩ කරන දමිළයන් ( තෙල් පෙට්රෝල් සාප්පුවල පොඩි සුපිරි සාප්පුවල ) විදේශිකයන්ගේ ක්‍රෙඩිට් කාර්ඩ් වල අංක සහ දන්ත සොරකම් කර එමගින් මුදල් කොටි ගණන් උපයා ත්‍රස්තවාදී සංවිදානවලට පොම්ප කරති.(නදී)

:       0       0

සංජු Wednesday, 05 June 2013 06:44 AM

මේ වැඩේ මුලින්ම කර යුරෝපයේ සහ ලංඩන් වල එල්.ටී.ටී සාමාජිකයන් සංවිධානයට තමයි මුදල් එකතුකරන්නේ. දැන් ඕක කොහොමද ලංකාවට ආවේ ? මේ සම්බන්දව යම්කිසි පුත්ගලයෙක් ලංකාවට ඇවිත් ද ?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site