වැල්ලව ප්‍රදේශ රැසකට පෙරදින රාත්‍රියේ ඇද හැළුණු තද වර්ෂාව හේතුවෙන් 18 වැව සහ සරත්ගේ වැව කැඩීයෑමෙන් බෝධිගම, මානලගම, පරණබලාරුව කුඩා ඔය ඇතුළු ප්‍රදේශ රැසක නිවාස 116කට හානි සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. කුඩා ඔයේ සහ කිරිඳිඔයේ ජල මට්ටම ඉහළ යෑමෙන් ද ගම්මාන රැසක් ජලයෙන් යට විය. ජීවිත හානි කිසිවක් වාර්තා වී නැත.
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැල්ලවායේ වැව් දෙකක් කැඩේ
රණතුංග Saturday, 24 November 2012 05:36 PM
ඒ මිනිස්සුන්ට දෙයියන්ගේම පිහිටයි. (නි)
අමිල Saturday, 24 November 2012 06:29 PM
අසරණ මිනිස්සුන්ට මොකද කරන්නේ
ලාල් Sunday, 25 November 2012 07:01 PM
කනගාටුයි
අමිල Saturday, 24 November 2012 03:53 PM
අයියෝ වැව කනගාටුයි මට
අමිල කටුනායක Saturday, 24 November 2012 04:02 PM
දුෂ්කර පළාත්වල ඉන්න අහිංසකයින් කබලෙන් ලිපට (ස)