IMG-LOGO

වැල්ලවත්ත සැකකරුගේ පෙම්වතියන් ගැන සොයයි

වැල්ලවත්ත ත්‍රිත්ව ඝාතනයේ සැකකරු වන ප්‍රසාන් කුමාරස්වාමිගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රහර්ෂා රණසිංහ මහත්මිය ආගමන විගමන පාලකට නියෝග කළාය. ඔහුගේ පියාත්, මවත්, නැඟනියත් ඔහුගේ කාමරයේ දී මරා දමා තිබි දී සොයාගත් නමුත් ඔහු ගැන තොරතුරක් නැත. ඔවුන් තිදෙනාගේ මළ සිරුරු සුදු රෙක්දකින් වසා කපුරු බෝල කිලෝවක් පමණ පොරෝනා මත තබා තිබිණි. එම කපුරු බෝල වැල්ලවත්තේ වෙළෙඳහලකින් ගත් පුද්ගලයා ඔහු බව ඔහුගේ පින්තූරයක් වෙළෙඳ සේවිකාව හඳුනා ගත්තාය. ඔහුගේ පෙම්වතියන් දෙදෙනකු ගැනත් පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

වැල්ලවත්ත සැකකරුගේ පෙම්වතියන් ගැන සොයයි

රොහාන් Monday, 20 August 2012 10:49 PM

මුදල් නිසා පවුලම මරපු දුක්ඛිත කතාවක්. (නි)

:       0       0

නිශාන්ත Tuesday, 21 August 2012 11:24 AM

තිරිසනෙකුටත් අන්ත පුතෙක්.. පාස් පෝට් තහනම් කළාට දැනටමත් රට ගිහිල්ලාද දන්නෙ නැහැ..!!(නු)

:       0       0

අමිල කටුනායක Monday, 20 August 2012 11:38 PM

කෙල්ලනේ, ප්‍රවේශම් වෙයල්ලා. (නි)

:       0       0

ගජන් Tuesday, 21 August 2012 12:05 PM

දැනටමත් යුරෝපයේ ඉන්න එල්.ටී.ටී.ඊ හිතවාදීන් මේක හමුදාවෙ අයට සම්බන්ධ කරලා ඇති.. හැමදාම කළේ ඒකනේ..!!(නු)

:       0       0

මධූ Tuesday, 21 August 2012 12:39 PM

දේවදත්ත පරපුරේ පුතෙක්ද කොහෙද ??(ස)

:       0       0

ඉන්ද්‍රජිත් Tuesday, 21 August 2012 12:54 PM

මෙතනදීම නඩු අහලා දඬුවම් දීලත් ඉවරයින. කවුරු හෝ යන්තම් එහෙන් මෙහෙන් කියපු දෙයක් කිසිම හරස් ප්‍රශ්න ඇසීමකින් තොරව පිළිඅරගෙන, හැමෝම එකතුවෙලා එක මිනිහකුව එල්ලන්න හදනවා. මෙහෙම තමයි ජේසුස්ව කුරුසේ එල්ලුවෙත්. බුදුන් වහන්සේ විනය කර්මයක් කරද්දී කොතරම් සාධාරණ ලෙස චූදිත පාර්ශවයට සවන් දීමට උපදෙස් දී ඇත්දැයි මේ ප්‍රතිචාර දමන හැගීම්බර බොදුනුවන් නැවත හදාරන මෙන් ඉල්ලමි. මෙහි චූදිතයා නිදොස් කිරීමට මට විශේෂ වුවමනාවක් නැත. එහෙත්, දැනට මිනීමරා නැතත් අපේ බොහොමයක් පාඨකයින් පත්තරේ කියවන්නෙත් මිනීමැරීමේ චේතනාවෙන් බව දකිනවිට අපේ දරුවන් හෙට පිවිසෙන සමාජය ගැන බියක් ඇති වේ. (නි)

:       0       0

Niroshana Had Wednesday, 22 August 2012 01:50 AM

විදෙස බලපත්‍රය තහනම් උනාට මෙය මෙලහකටත් ගිහින් ඇති.........(නු)

:       0       0

ලෙස්ලි Monday, 20 August 2012 05:54 PM

විදේශ ගමන් බලපත්‍රය තහනම් කලට සල්ලි දීල වෙන එකක් ගන්න පුළුවන් , සල්ලි දීල ඕන හොරෙකුට මංකොල්ල කාරයකුට රට යන්න පුළුවන් කටුනායකින් ඒ වගේම දැන් බෝට්ටුවලින් ඕන රටකට යන්න පුළුවන් .(ස)

:       0       0

ශර්මිලා Monday, 20 August 2012 06:19 PM

තමන්ගේ පවුල ඝාතනය කරන තරමටම ලංකාව දියුණු වෙලා..(ස)

:       0       0

ඉශාන් කීර්තිමාල් Monday, 20 August 2012 06:34 PM

අන්න දැක්ක නේද දූෂිත වූ මුලාවුණු සිතක ක්‍රියාව...!!(නු)

:       0       0

ප්‍රවීන් මැනිලා Tuesday, 21 August 2012 08:30 AM

කිරි දුන්නු අම්මවයි.. රැක බලා ගත්ත තාත්තවයි.. සෙල්ලම් කරපු නංගිවයි කොහොමද මෙහෙම මරන්නෙ..? මට නම් හිතාගන්නවත් බැහැ.. පව්කාරයෝ.. දැනටමත් මෙයා මැරි මැරි උපදිනවා අනිවාර්යයෙන්ම..!!(නු)

:       0       0

නිරොෂාන් Monday, 20 August 2012 07:00 PM

මේ වගේ අපරාධ කරුවන්ට එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්න ඕන..තවත් මේ වගේ දේ නොකරන්නම...(ස)

:       0       0

ලලිත් කටාර් Tuesday, 21 August 2012 03:00 PM

මේ වනතුරුත් පිළිගත හැකි සාක්ෂි නැහැනේ මේ පුද්ගලයා තම දෙමාපියන් මැරුවාය කියා... ඒක වෙන කෙනෙකු කළා වෙන්නත් පුළුවං.. පළමුව මේ පුද්ගලයා සොයා සිටින්න.. ඔහුත් කොහේහරි මරලා දාලද දන්නෙ නැහැ...!!(නු)

:       0       0

අනුර Monday, 20 August 2012 07:45 PM

සොයා නිසි දඩුවම් දෙන්න..(ස)

:       0       0

ද සිල්වා මාරි ක්ලෙයාර් Tuesday, 21 August 2012 09:51 AM

මොහුට මරණ දඩුවම දෙන්න.. පෝරකය නැවත ඇති කරන්න.. එකක් දෙකක් එල්ලනකොට මේ දේවල් අඩුවෙලා යාවි.. ධර්මයෙන් ගියා ඇති දැං.. (නු)

:       0       0

අයේෂා Tuesday, 21 August 2012 03:28 PM

දැන්නම් එයා රටින් පිටවෙලා ඇති..(ස)

:       0       0

අයේෂා Tuesday, 21 August 2012 03:32 PM

දැනටමත් එයා රටෙන් පිටුවහල් ඇති..!(නු)

:       0       0

නුවන් Monday, 20 August 2012 09:21 PM

ලංකාවේ වල් වැදුණු නීතිය නිසයි මේ හැමදේම වෙන්නේ. (නි)

:       0       0

සුසිල් Monday, 20 August 2012 09:47 PM

තිරිසන් පුතෙක්. උපරිම දඩුවම් දිය යුතුයි. (නි)

:       0       0

උපාලි Monday, 20 August 2012 09:47 PM

සල්ලි වලට මනුස්සකම යට යන හැටි. (නි)

:       0       0

කුරුවිට Monday, 20 August 2012 09:52 PM

ඔන්න බලන්න ඉතිං පුතෙක් තමන්ගේ දෙමවුපියන්ට සළකපු විදිය. (නි)

:       0       0

නිශාන්ත ඩුබායි Tuesday, 21 August 2012 10:29 AM

ලෙස්ලි කියන්නේ ඇත්ත. පාස්පෝට් එක තහනම් කරලා මොකටද අද මිනිස්සු බලාලො මරලා හරි සල්ලි හොයන එකේ.. ඒ මනුස්සයා කරදරයක් නැතිව රටින් පිට වෙයි..!(නු)

:       0       0

සෑම් Monday, 20 August 2012 09:59 PM

මොවුන්ට තමා කියන්නේ ආනන්තරීය පාපතරයෝ කියල. අවුරුදු මිලියන ගණනක් දරුණුම අපායවල කරපු වැරදි වලට ගෙවන්න වෙනවා වෙනවාමය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 353 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 84 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 263 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site