වැල්ලම්පිටියේදී අද (02) දහවල් විශේෂ කාර්යය බලකායට ලැබුනු ඔත්තුවකට අනූව ලක්ෂ හය හමාරක් වටිනා හෙරෝයින් තොගයක් සමග එක් අයෙක් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් හෙරෝයින් ප්‍රමාණය මිලිග්‍රෑම් 51370 කි. සැකකරු ග්‍රෑන්පාස් පදිංචි කරුවෙකි.
2025 දෙසැම්බර් මස 18
561
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1079
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැල්ලම්පිටියෙන් ලක්ෂ හය හමාරක මත්කුඩු
සුමිත්‍රා බස්නායක Sunday, 03 January 2016 06:06 AM
කියනවා වාගේ මේ ජරාව ඉවර කරන්න බොහොම අමරුයි වගේ. (නි)
වසන්ජය Sunday, 03 January 2016 09:35 PM
රටේ ප්‍රධානම වග කිවයුතු තැනැත්තා කුඩු ගැන වචනයක් කතා නැහැ ඒවා නැති කරන්න උවමනාවකුත් නැහැ වගේ (අ)
වරුණ Saturday, 02 January 2016 06:54 PM
මේවා ඉතින් අපේම මිනිස්සු බොනවානේ! (නි)
තමර Saturday, 02 January 2016 07:11 PM
මතට තිත තියන්න නම් බොහොම අමාරුයි වගෙයි (නි)
බුද්ධික Saturday, 02 January 2016 08:23 PM
පේනවා නේද ඉල්ලුමේ තරම! (නි)
දොන් Saturday, 02 January 2016 08:18 PM
මෙවැනි ජරාවල් වල මට නම් කිසිම වටිනාකමක් නැහැ. මේවා සම්පූර්ණයෙන් නැවැත්විය යුතුයි (නි)
සත්‍යපාල Sunday, 03 January 2016 12:10 AM
මම හිතාගෙන හිටියේ දැන් ලංකාවට කුඩු එන්නේ නැහැ, නාඳුනන තුවක්කුකාරයෝ නැහැ, සුදු වෑන් නැහැ කියලා. මේක කේතුමතී පුරවරයක් කියලා. හැබැයි දැන් එය විශාලා මහනුවරක් තරමට කිට්ටුවෙමින් තිබෙනවා වගේ පෙනෙන්නේ. (නි)