IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වැල්ලම්පිටියෙන් කසළ තේ කිලෝ 14000ක්

පොලිස් විශේෂ කාර්ය බළකාය වැල්ලම්පිටියේ නික්කම්පහුවේ දී කසළ තේ කිලෝ 10385ක් ද, අඹතලේ දී 3192ක් ද අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

ලොරියක් සමඟ සැකකරුවෝ සිව් දෙනෙක් ද පරීක්ෂණ සඳහා ප්‍රදේශයේ පොලිසියට භාර දෙනු ලැබූහ.

 

 



අදහස් (0)

වැල්ලම්පිටියෙන් කසළ තේ කිලෝ 14000ක්

වීරා Thursday, 07 August 2014 10:59 AM

මේ මිනිසුන්ගේ නම්, පින්තුර දාන කල් මේක නවත්තන්න අමාරුයි . වතුරෙත් විස, තේවලත් විස.. මොන අපරාධයක්ද බලධාරීන් මුකුත් නොකරන එක . දඩයක් ගහල ගෙදර යවන එක මදි . (දී)

:       0       0

උපාලි Thursday, 07 August 2014 09:17 PM

මොනවා වුණත් පාරිභෝගික අධිකාරිය, විශේෂ කාර්ය බලකාය, නගර සභා සෞඛ්‍ය ඒකකය එහෙම මේ දවස්වල හොඳ වැඩ කොටසක් කරනවා. ඔවුන්ට අපේ ස්තුතිය හිමිවිය යුතුයි. (නි)

:       0       0

කසුන් Thursday, 07 August 2014 05:03 AM

කසල තේ නිසා අපේ තේ වලට ලැබියයුතු මිල පහලයනවා. ඒවගේම රබර් කිරි පිටරටින් ගෙන්වීමත් නවත්වන්න. රබර් කිරි මෙලෙස අපේ රටට ගෙන්වීම නිසා අපේ රබර් වල මිල පහල වැටිලා. මෙය රබර් වගාකරුවන්ට වගේම අපේ විදේශ ආදායමටත් මරු පහරක් වෙලා.(අ)

:       0       0

ගාමිණී - සිරි Thursday, 07 August 2014 06:30 AM

අද වෙළඳ පොලේ ග්‍රෑම් 100 තේ කොළ පැකට්ටුවක් 85/= -125/= දක්වා එතකොට කිලෝවක මිල කීයද ?.දුප්පත් පවුලකට කහට කෝප්පයක් බොන්න තරම් වත්කමක් තියනවාද? ඒ නිසයි කසල තේ වලට ඉල්ලුම මෙරට විකුණන කහට තේ වලට මිල පාලනයක් රජයෙන් වහාම අවශ්‍යයි. (දී)

:       0       0

චන්ද්‍රා Thursday, 07 August 2014 02:01 PM

මේ අල්ලන තේ වලට මොකද වෙන්නේ? අපට ඇති මීළග ප්‍රශ්නය එයයි. අපි හැමදාම බොන්නේ කසල තේමද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 329 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 207 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site