IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වල්ලපට්ටා තොගයෙන් චීනා පට්ට ගැහේ

රුපියල් කෝටියක් වටනා වල්ලපට්ටා තොගයක් කටුනායක ගුවන් තොටින් ක්වාලාලම්පුර් ඔස්සේ චීනයේ ෂැංහයි නුවරට රැගෙන යන්නට ආ බව කියන චීන ජාතිකයෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

කටුනායකදී මේ වසරේදී හොරෙන් වල්ලපට්ටා රැගෙන යාමට ගත් හත් වැනි අසාර්ථක උත්සාහය මෙයයි.

චීන මගීයා  චීන බස පමණක් දැන සිටීම නිසා පරීක්ෂණයට  ශ්‍රී ලංකා චීන තානාපති කාර්යාලයයේ සහාය ද ලබා ගැනීමට සිදු විය.

 



අදහස් (0)

වල්ලපට්ටා තොගයෙන් චීනා පට්ට ගැහේ

පෙරේරා Monday, 01 September 2014 07:19 AM

රටට එන විදේශිකයන්ගේ තරම කොහොමද? (නදී)

:       0       0

ඉසුරන්දි Monday, 01 September 2014 07:56 AM

වලලපට්ටා වලට මෙච්චර ඉල්ලුමක් තියෙද්දී ඇයි මේවා වැඩිදියුණු නොකරන්නේ? (නි)

:       0       0

කැළුම් Monday, 01 September 2014 08:42 AM

වල්ලපට්ටා අපනයනය කරන්න නීත්‍යනුකුල ක්‍රමවේදයක් නැද්ද? (නි)

:       0       0

උපාලි Monday, 01 September 2014 10:10 PM

හතක් අහුවුණා කියන්නේ කීයක් අහුනොවී හොරෙන් යන්න ඇද්ද? අර ඉස්සර වගේ පුහුණු සුනඛයෝ, මුගටි එහෙම අපේ රේගුවට ලබා දුන්නොත් හොඳ නැද්ද? (නි)

:       0       0

හසන්ත Tuesday, 02 September 2014 12:12 AM

වල්ලපට්ටා රත්තරන් වලටත් වැඩිය වටිනවා වගෙයි (නි)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 01 September 2014 09:28 AM

මෙන්න, මේ දවස් වල අපේ පැත්තේ මිනිස්සු හොයන දෙයක්, තියෙනවා නම් වහාම දන්වන්න. "රතූ කෝමාරිකා" මොනවටද මන්දා?හොඳ මිලකට ගන්නවලු. (ස)

:       0       0

සේන Monday, 01 September 2014 06:16 AM

චීන්නු අපේ රටම විකුනයි වගේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 281 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site