IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


වැලිමඩ ගැමියෝ කුණු ගැටළුවට විසැඳුම් ඉල්ලති

වැලිමඩ නගරයේ එකතුවන කුණු  වැලිමඩ හපුතලේ මාර්ගයේ තුනේ කණුව ප්‍රදේශයට ගෙනැවිත් දැමීමෙන් කිරිඋතුරන වැවේ ජලය අපවිත්‍රවන වා යැයි පවසමින් වැලිමඩ නැඳුන්ගමුව ප්‍රදේශයේ දහසක් පමණ පිරිසක් අද උද්ඝෝෂණය කළහ. මැසි මදුරුවන් බෝවීම නිසා තම ජීවිතවලට තර්ජනයක් වී ඇතැයි ද උද්ඝෝෂක යෝ පැවැසූහ. එම ස්ථානය පැමිණ වැලිමඩ ප්‍රාදේශීය සභා සභාපති ආර්.ඇම්. අබේසේකර මහතාට උද්ඝෝසකයන් ගෙන් දැඩි විරෝධයක් එල්ල විය.

130 131 132 133



අදහස් (0)

වැලිමඩ ගැමියෝ කුණු ගැටළුවට විසැඳුම් ඉල්ලති

ඉසුරන්දි -දෝහා Saturday, 22 November 2014 10:54 AM

කුණු දාන්න සුදුසු පරිසරයක් නොවන බව රූප පෙලෙන් තේරෙනවා.මෙතන සියයට 50ක්ම තියෙන්නේ පොලිතින් මලු.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 72 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 872 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site