හංවැල්ලේ විදුහලක සිසුන් අටදෙනකු අපයෝජනය කළැයි සැකපිට කී‍්‍රඩා ආචාර්ය කේ.එල්.කේ. චන්දන පුෂ්පකුමාර (41) ලබන 21 දා තෙක් රිමාන්ඞ් කරන්නැයි අවිස්සාවේල්ල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අතිරේක දිසාවිනිසුරු බන්ධුල ගුණරත්න මහතා නියෝග කළේය.ඇඹිලිපිටියේ වොලිබෝල් තරගයකට යන බව කියා සිසුන් අටදෙනා කරතගම ලැඟුම්හලකට කැඳවාගෙන ගොස් අපචාරයට ලක්කර ඇතැයි පොලිසිය අධිකරණයට කීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
වොලිබෝල් ගුරාට උසාවියෙන් ඩෑෂ් පහරක්