ශී‍්‍ර ලංකාවේ කී‍්‍රඩා ක්ෂේත‍්‍රයට විශාල අඩුපාඩුවක්ව පැවැති, ශී‍්‍ර ලංකාවේ ජාතික කී‍්‍රඩාවද වන, වොලිබෝල් කී‍්‍රඩාවේ ශී‍්‍ර ලංකාව සම්බන්ධ ඉතිහාසය පිළිබඳව වොලිබෝල් සම්මේලනයේ ප‍්‍රධාන ලේකම් සුසිල් රණසිංහ මහතා විසින් සම්පාදනය කරන ලද ‘වොලිබෝල් එදා සහ අද’ ග‍්‍රන්ථය ඊයේ (12 වැනිදා) පස්වරුවේ කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී එළිදැක්විණ.
මෙම ග‍්‍රන්ථය එහි සම්පාදක සුසිල් රණසිංහ මහතා විසින් කි‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතාට පිරිනමන ලද අවස්ථාව ඡයාරූපයේ දැක්වේ. ශී‍්‍ර ලංකා වොලිබෝල් සම්මේලනයේ හිටපු සභාපතිවරයකු වන හිටපු ඉඩම් ඇමති අශෝක වඩිගමංගාව මහතාද ඡයාරූපයේ සිටී.
ග‍්‍රන්ථයේ සම්පාදක සුසිල් රණසිංහ මහතා ‘වොලිබෝල් එදා සහ අද’ ග‍්‍රන්ථය සමග
ඡයාරූප : සුමින්ද සුදර්ශන පතිරණ
2025 දෙසැම්බර් මස 16
73
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
874
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
615
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘වොලිබෝල් එදා සහ අද’ එළිදකී
දුසන්ත මාතර Wednesday, 13 February 2013 08:03 PM
ඡාතික ක්‍රීඩාව සම්බන්ධව මෙවැනි කෘතියක් රචනා කිරීම ගැන ලේඛකයාට ජාතියේ ප්‍රනාමය හිමිවේවා.(නදී)