IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


විල්පත්තු වැවක බිසෝ කොටුවත් හාරයි

උතුරු විල්පත්තුවේ කුඩා විලච්චිය වැවේ බිසෝ කොටුව  නිධන් හොරුන්  විසින් වනසා දමන ලදැයි පුරා විද්‍යා නිලධරයෝ කියති.

අඩි තිහක් පළල අඩි තිහක් ගැඹුරට හාරා පාදමේ වු ඉපැරණි ගල් ලෑලි ගලවා  දමා ඇත.

දුටුගැමුණු රජගේ පුත් සාලිය කුමාරයා මේ වැව තැනැවු බව ඉතිහාසය කියයි.

 

bisokotuwa5 bisokotuwa3 G4  G1

 



අදහස් (0)

විල්පත්තු වැවක බිසෝ කොටුවත් හාරයි

චමින්ද Sunday, 20 July 2014 08:30 AM

නිලධාරීන් එන්න ඇත්තේ සබ්බ සකලමනාවම සුද්ද කරගෙන ගියාට පසුවද? ඒ අයට දොසක් කියලත් බැහැ. (නි)

:       0       0

මහේෂ් Sunday, 20 July 2014 09:05 AM

කොහෙන්හරි දේශපාලුවෙක් ගෑවිලා ඇති. (නි)

:       0       0

රනිල් Sunday, 20 July 2014 09:05 AM

අපිට ඉතින් ඔය වගේ තැනකට යන්නවත් පුළුවන්කමක් තියෙනවද, අඩු තරමේ? (නි)

:       0       0

අශාන් Sunday, 20 July 2014 09:18 AM

සමහර කට්ටිය අපේ උරුමය කිය කියා දඟලන්නේ මොනවාටද කියලා අපි දන්නවා (නි)

:       0       0

අචිනි Sunday, 20 July 2014 10:35 AM

මගේ පුද්ගලික අදහස නම් මෙහෙම කළාට කමක් නැහැ කියායි. මොකද සාමාන්‍ය ජනයා මෙහෙම හරි හම්බකරලා ජීවත් වෙන්න ඕනෑනේ (නි)

:       0       0

රොහාන් Sunday, 20 July 2014 10:58 AM

දැන් ඉතින් කට ඇරගෙන බලාගෙන ඉඳිමු. වෙන මොනවා කරන්නද? (නි)

:       0       0

අනුර Sunday, 20 July 2014 11:02 AM

ඕවා හොඳ පාඩම් ඡන්දදායකයින්ට (නි)

:       0       0

චන්ද්‍රා Sunday, 20 July 2014 01:51 PM

මෙන්න හාරනවිට අල්ලගත්තා කියන්න පුලුවන් නම් අපේ නිලධාරීන් කෙතරම් අගේද? දක්ෂද? (නි)

:       0       0

විජ‍ේසිංහ Sunday, 20 July 2014 02:57 PM

මේවා ඉතින් සාමාන්‍ය මිනිසුන්ට කරන්න බැහැ කියලා මුළු රටම දන්නවා. මේවා කරන්නේ කවුද කියලත් මුළු රටම දන්නවා. (නි)

:       0       0

සත්‍යා Sunday, 20 July 2014 09:38 PM

මෙච්චර හරියක් කරනකම් වගකිවයුත්තන් නිදාගෙනද සිටියේ? (නි)

:       0       0

ඉසුරන්දි Sunday, 20 July 2014 08:07 AM

මොනවාහරි වගාවක් කරන්න වෙන්න ඇති හාරන්න ඇත්තේ. (නි)

:       0       0

සුජිත් Sunday, 20 July 2014 08:15 AM

මේ සා දැවැන්ත අපරාධයක් කළ උන්ට දිය යුතු දඬුවම ඔවුන් මේ වළටම දමා වසා දැමීමයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 17 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1530 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1669 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site