IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


විල්පත්තු මන්නාරම් මායිමත් බලෙන් අල්ලයි

විල්පත්තු වනෝද්‍යානයේ උතුරු අබේභූමියේ මොල්ලිකුලමේ කැළය කපා පවුල් 300ක් පමණ කූඩාරම් ගසාගෙන සිටිතියි වනජීවී ආරංචි කියයි.

රජයට සම්බන්ධ ප්‍රබල දේශපාලනඥයකු මෙම අනවසර අල්ලා ගැනීම පිටුපස සිටින බව වාර්තා වේ.

මෙම අනවසර ඉඩම් කොල්ලය සිදුවනුයේ විල්පත්තුවේ මන්නාරම මායිමේය.

 

 



අදහස් (0)

විල්පත්තු මන්නාරම් මායිමත් බලෙන් අල්ලයි

පිටිගල Tuesday, 25 March 2014 05:43 PM

විල්පත්තුව අල්ලාගෙන කියලා දන්නවා වුණත් නොදන්නවා වගේ ඉන්න අයත් ඉන්නවා. (නි)

:       0       0

මනෝජ්-සාජා Tuesday, 25 March 2014 10:46 PM

කල්පිටියේඅහිංසක ධීවරයන්ගේ ධිවර වාඩිවලටත් ගිනි තියල (දී)

:       0       0

කැනඩා දිසා Tuesday, 25 March 2014 10:51 AM

හැමතැනම රජයේ ඉඩම් කොල්ල කනවා මැති ඇමතිවරු සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු.(නදී)

:       0       0

ඉන්දික Tuesday, 25 March 2014 10:51 AM

නම හෙළි කරන්න.(නදී)

:       0       0

ප්‍රියා Tuesday, 25 March 2014 11:07 PM

බලෙන් කැලේට ඇවිල්ලා අලි ගැහුවහම වැරදි අර අහිංසක අලි (දී)

:       0       0

අසංග Tuesday, 25 March 2014 11:10 AM

මෙයානම් නැවත පදිංචි කරවන්නා වෙන්න පුළුවන්. රජය වහාම පියවර ගත යුතුයි.(නදී)

:       0       0

වසන්ත Tuesday, 25 March 2014 11:33 AM

අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේලාගේ ඇයි නිහඬව ඉන්නේ. මෙයට දැන්මම විරුද්ධ වෙමු. (ස)

:       0       0

චානක. Tuesday, 25 March 2014 11:40 AM

දැන් රටේ හොරුන්, මංකොල්ලකරුවන්, දුෂකයන් , අපරාධකරුවන් වී සිටින්නේ ලොකු ලොක්කො. (ස)

:       0       0

දර්ශන Tuesday, 25 March 2014 12:03 PM

වහාම ඉවත් කරන්න. නැවත පදිංචිය කරන කෙනා උසාවි ඇවිදිනුත් මට්ටු වෙලා නැහැ. (නදී)

:       0       0

රජින්ද Tuesday, 25 March 2014 12:35 PM

මීට සම්බන්ධ සියල්ලෝටම ශාප වේවා...!!! (ස)

:       0       0

සාන්ත Tuesday, 25 March 2014 12:40 PM

වනාන්තර විනාශ කරන උන් විනාශ වෙලාම යන්න ඕන. (ස)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 25 March 2014 01:04 PM

මේ සියල්ලම සිදුවන්නේ සැලසුම් සහගතව බවයි මට පේන්නේ. (ස)

:       0       0

සේන Tuesday, 25 March 2014 02:25 PM

කැලේ විනාශ කරොත් අපි විනාශ වෙන දිනය වැඩි දුර නැහැ. (ස)

:       0       0

සඳුන් Tuesday, 25 March 2014 04:04 PM

සාමාන්‍ය ජනතාවට කිසිම දෙයක් ඉතිරි කරන්නේ නෑ. රටේ සියලුම සම්පත් තමන්ට අයිති කරගන්නවා.(නදී)

:       0       0

රකිත Wednesday, 26 March 2014 07:39 AM

මේ පිටුපස ඉන්නේ කවුද කියලා අපි නම් දන්නවා. (නි)

:       0       0

නිසා Tuesday, 25 March 2014 04:57 PM

අනිතිමට සිංහලයට වෙන්නේ මෙහෙම ගියොත් මහ මුහුදට පනින්න තමයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site