IMG-LOGO

විල්පත්තු පෙත්සමට බදියුදීන්ගෙන් විරෝධතා ඉල්ලයි

විල්පත්තු  වනෝද්‍යානයේ අධිරක්ෂිතය  නීතිවිරෝධි ලෙස එළිපෙහෙළි කරමින්  නැවත පදිංචි කිරීම් හා අනවසර ඉදිකිරීම් කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස නියෝග කරන්නැයි ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් වන විරෝධතා ගොනු කිරීම සඳහා  වගඋත්තරකාර අමාත්‍ය රිෂාද් බදියුදීන්ට අභියාචනාධිකරණය ලබන අගෝස්තු 31 වැනිදා තෙක් අවසන් වරට කල් දුන්නේය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ සහ විනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන මහත්වරුන් හමුවේ කැඳවිණි.

වනජීවී අධ්‍යක්ෂ ජනරාල් ,මධ්‍යම පරිසර අධිකාරිය, මන්නාරම දිස්ත‍්‍රික් ලේකම්, කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඞ් බදියුදීන්, නීතිපතිවරයා ඇතුළු නම දෙනෙක් වගඋත්තරකරුවෝය.



අදහස් (0)

විල්පත්තු පෙත්සමට බදියුදීන්ගෙන් විරෝධතා ඉල්ලයි

රොහාන් Monday, 11 July 2016 01:39 PM

මෙයටත් දඩුවම් දෙන්නේ ඕනේ කැලේ කපල විනාශ කලට හැමදාම කගේ හරි රෙද්දකට මුවාවෙලා බෙරන්වා යහ පාලන නිතිය මෙයටත් ක්‍රියාත්මක කරනන්. (අ)

:       0       0

වසන්ජය Wednesday, 13 July 2016 08:04 AM

පාරිසරික යුක්ති කේන්ද්‍රයට ස්තුති මෙවැනි නඩුවක් දැම්මට (බ)

:       0       0

සුසන්ත Monday, 11 July 2016 02:17 PM

තව මාසයක්. එතෙක් කල් තියනවා එයාට තව තවත් කැලේ කපල එයාගේ අයට ජනාවාස හදන්න. සිංහල මිනිහෙක් කැලේ කොලයක් කැඩුවොත් කොහොමද? (අ)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 13 July 2016 12:43 AM

කරන ජාතික අපරාධ වලට නම් දඬුවම් ලැබිය යුතුමයි (නි)

:       0       0

නිහාල් Monday, 11 July 2016 05:09 PM

යුද්ධ කරලා භූමියක් අල්ලාගන්නවාට වැඩිය මුදලට සහ ඔය විදියට භූමිය අල්ලාගත්තහම හරි කියලා හිතනවා ඇති. (නි)

:       0       0

සිල්වි Monday, 11 July 2016 05:52 PM

චෝදනා ඔප්පුවුණොත් නම් මෙයාව ඇමතිකමෙනුත් එළවන්න ඕනෑ. ලංකාවේ දේශපාලනය හරියට උෟරෝ ලගින මඩ වළක් වගේ වෙලා (නි)

:       0       0

සිරි Monday, 11 July 2016 09:06 PM

මේ ආණ්ඩුව හරියට අඳ ගොළු බිහිරි පාසලක් වගේ කියලා හිතෙනවා අපිට (නි)

:       0       0

මංගල වේලාරත්න Tuesday, 12 July 2016 01:25 AM

මේ වගේ අය තමා රට විනාශ කරන්නේ, කැලෑ කපලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 69 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 628 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 128 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site