විල්පත්තු ජාතික වනෝද්‍යාන ආරක්ෂිත කලාපයේ අක්කර සියයක් පමණ හේන් වගාවට කපා ඇත. අවට ගම්වල පාරම්පරික හේන් ගොවීන් මෙසේ වැඩිපුර කපා ඇත්තේ දංගස්යායෙනි.
වනෝද්‍යාන මායිමේ සිට සැතපුමක් ඉදිරියෙන් ආරක්ෂිත කලාපය තිබිය යුතු වුවත් ඒ මායිම කිසිවෙකු නොදන්නා බවත් එම සීමාව අලූතෙන් ලකුණු කිරීමට උපදෙස් දුන් බවත් වනජීවි ඇමති එස්.එම්. චන්ද්‍රසේන මහතා කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
විල්පත්තු ආරක්ෂිතයත් අනතුරේ.