විල්පත්තු ජාතික වනෝද්‍යානයේ බිසෝ කොටුවක නිදන් හැරූ 11 දෙනකුට තඹුත්තේගම මහේස්ත‍්‍රාත් චාමර කැකිරිදෙණිය මහතා රුපියල් 91500 බැගින් දඩ නියම කළේය. කටුපත්වැව රජවැව බිසෝ කොටුවක පුරාවස්තු වැනැසීයැයි ඔවුහු වැරැදිකරුවෝ වූහ.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
විල්පත්තුව හාරා ලක්‍ෂ දහයක් දඩ කති
සාලිය Thursday, 09 August 2012 08:29 AM
ඔයවගේ දේවල් වලට අපේ රටේ දෙන දඩුවම් හොඳටම මදි...මේ ඇල්ලුවේ පොඩි අයනේ මේවට සම්බන්ධ ලොකු ලොකු අයත් අල්ලන්න ඕන....(ස)
රසිත Sunday, 12 August 2012 03:17 AM
දැන් ඉන්නේ හරන්නම ඉපදුනු පිරිසක් නේ (දී)
දර්ශන Thursday, 09 August 2012 11:31 AM
දඩුවම් මදි..අලුත් නීති ගේන්න ඕන (ස)
ලලිත් - කටාර් Wednesday, 08 August 2012 06:18 PM
මේක මදි. ජීවිතාන්තය තෙක් හිරේට යැවිය යුතුයි. (නි)
රාමන් Thursday, 09 August 2012 02:44 PM
අනේ අනේ ලංකාවට ගිය කල...!!(නු)
සරසි Thursday, 09 August 2012 02:55 AM
පුරා වස්තු සොරා කෑම පහත් වැඩකි. (නි)
හිරන්‍යා Thursday, 09 August 2012 02:44 PM
මේක දාන්න ඕන දෙයියෝ සාක්කි වලට...(ස)
වරුණ Thursday, 09 August 2012 07:49 AM
වැව හාරපු කට්ටියටත් දඩුවම් දුන්නද එතකොට? (නි)