විල්පත්තුවේ ගනේවාඩිය පැත්තේ අක්කර දහයක් ගින්නෙන් වැනසී ගිය බව ගම් වැසියෝ කියති.
නාවික හමුදාව ගින්න නිවා දැමීමට දායක විය.
2025 දෙසැම්බර් මස 18
355
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විල්පත්තුව පැත්තේ ගින්නක්
රජින්ද Wednesday, 30 July 2014 02:27 PM
මේවා ඉබේ වෙන දේවල් නෙමේ. හිතාමතාම කරන ගිනි තැබීම්. ඉඩම් අල්ලන්න ඕන නිසයි මේවා කරන්නේ. නිවට මිනිස්සු.(නදී)
ගාමිණී - සිරි Wednesday, 30 July 2014 03:40 PM
පවතින නියගයත් සමගම ලංකාවේ හතර දිග භාගයේ රක්ෂිත ගිනි ගැනීම් වාර්තා වීම අතිශයින් කණගාටු සිද්ධියකි.අලි පැටවුන් මෙන්ම අනෙක් සතුන් ,වටිනා ගහකොළ පවා ගින්නට අසුවිය.ගිනි නිවන උපකරණ සුදානම් කර ගත නොහැකි නම් නියග කාලයන්හිදී රක්ෂිතයන්ට ඇතුල් වීම තහනම් කිරීම යෝග්‍යවේ.මේ කිසිවක් ගිනි තැබීම් මිස ලැව්ගිනි නම් නොවේ ! (අ)
දර්ශන Thursday, 31 July 2014 08:23 AM
මමත් එකගයි. මේවා ගිනි තැබීම්. අපේ මිනිසුන්ට තේරෙන්නේ නැහැ පරිසරය විනාස උන දවසට අපි විනාශයි කියා. (නදී)
එන්සිනා Thursday, 31 July 2014 09:49 AM
ගිනිගත්තද ගිනිතිබ්බද (අ)