විල්පත්තු වනෝද්‍යානයේ බෞද්ධ ස්මාරක සියයක් පමණ සංරක්‍ෂණය කරන බව වයඹ කලාපය බාර වන ජීවි අධ්‍යක්‍ෂක ඩබ්ලිව්.එම්. වේරගොඩ මහතා පවසයි.
ප‍්‍රාග් ඓතිහාසික යුගයේ පුරා විද්‍යා සාධකද එහි ඇතැයි ඉතිහාසඥයෝ කියති. ඉපැරණි සොහොන්, ගරාවැටුණු ස්ථූප, කුවේණි මාලිගා නටබුන්, ඉපැරැණි මගන වරාය. ආදියෙන් පෙනෙනුයේ ඈත අතීතයේ ලොව නගර හා වරායන් සමග එදා විල්පත්තුව බෞද්ධ වෙහෙර විහාරවලින් පිරුණ ප‍්‍රදේශයක් වන්නට ඇති බවයි.
එහි ගල්ලෙනක චතුදිස අගස...... යනුවෙන් බ‍්‍රාහ්මි අක්ෂරයෙන් සඳහන් වනුයේ සතර දිගින් වඩින මහා සංඝරත්නයට එම ලෙන පූජා කළ බවයැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී එල්ලාවල මේධානන්ද හිමියෝ එහි ගිය වනජීවි ඇමැති එස්.එම්. චන්ද්‍රසේන මහතාට පැහැදිලි කළහ.


2025 නොවැම්බර් මස 04
473
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2222
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1669
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විල්පත්තුව එදා ජනාකීර්ණ නගරයක්
ජිනරතන හිමි Wednesday, 14 September 2011 12:31 PM
අපේ උරුමය රැකීමට එල්ලාවල නායක හිමියන් දරණ උත්සහයට ඔබ වහන්සේ සහ සැමට දීර්ඝායුෂ වේවා
ඉන්දික ලෙව්කේ ගාලේවත්ත Wednesday, 14 September 2011 02:58 PM
ඇමැතිවරු ටික එකතුවෙල අයෙත් ජනවාස ඇති කරන්න. කැලේ කපලා ඉඩම්ටික බෙදයිද දන්නේ නෑ....එල්ලාවල හමුදුරුවෝ ඔය වැඩවලට යනකොට ඇමැතිවරු එක්ක යන්න එපා....
රංග Thursday, 15 September 2011 01:53 PM
ඉන්දික කියන දේ ඇත්ත.