විදුලි සෝපානය අක්‍රිය වී යැයි මාතර මහ රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සමින්දි සමරකොන් මහත්මියට අඩන්තේට්ටම් කොට බිය ගැන්වූ බව කියන වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පකුමාර බැට්ටගේ මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් උදේෂ් රණතුංග මහතා ඉදිරියේ දී සිංහල ක්‍රමයට ආචාර කොට ඒ මහත්මියගෙන් සමාව ගත්තේය. අසනීප වූ පුතා 2010.12.15 වැනිදා රෝහලට ගෙන ආ අවස්ථාවේදී අධ්‍යක්ෂවරිය මේ සිද්ධියට මුහුණ පෑවාය. නඩුව සමථයකට පත් කැර ගැනීමට ද ඇය කැමැති වූවාය.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැලිගම සභාපති සමාව ගනී
කෙනත් Tuesday, 20 March 2012 02:15 AM
දෙපැත්තම වැරදියි, රෝහලකටවත් ලිෆ්ට් එකක් හරියට නෑ කියන්නේ. මොනවා උනත් කෑ කෝ ගහල ප්‍රශ්න විසදගන්න හදන අයට හොද පාඩම.
හේමා Tuesday, 20 March 2012 08:43 AM
මේ අයව පත් කරපු අයටයි ගහන්න ඕන..