IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


විල්ගමු සභාපති උසාවියට අපහාස කරයි

අධිකරණයට බාධා  කළැයි විල්ගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති  ජයන්ත වීරසේකර  අද පස්වරු තුන දක්වා  අධිකරණ සිර මැදිරියේ රඳවා තබන්නැයි ලග්ගල සංචාරක  නාවුල අධිකණ මහේස්ත්‍රාත්  රංගනී ගමගේ මහත්මිය  නියෝග කළාය.

විල්ගමුව පොලිසියේ  ස්ථානාධිපතිවරයකුට විරෝධය පළ කරමින් මීට වසර කිහිපයකට පෙර  ජනතාව රැස් කරමින්  විරෝධතාවක් පැවත්වීමේ සිද්ධියක් සම්බන්ධව  නඩු විභායක්  ලග්ගල අධිකණයේදී අද විභාගයට ගැනිණි.

සැකකරුවන්  දාහත්දෙනා අතර මෙම සභාපති ද විය. නඩුව විභාගයට ගන්නා අවස්ථාවේ අධිකරණයේ  සභාපති සහ තවත් අයකු නොවූයෙන් ඔවුනට  වරෙන්තු නිකුත්  විය.

මේ අතර නඩුව විභාගවෙමින් තිබියදී උසාවියට ඇතුළු වූ සභාපති, සෙසු සැකකරුවන් සිටි තැනට එක්වනු මහේස්ත්‍රාත්වරිය දුටුවාය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ ඔහුට විරුද්ධව වෙනම නඩුවක් ඒවෙලේම පවරා උසාවි වැඩ අවසන් වනතුරු ඔහු අධිකරණ සිර මැදිරියේ රඳවා තබන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

මහේස්ත්‍රාත්වරිය ඔහුට තරයේ අවවාද කළාය.



අදහස් (0)

විල්ගමු සභාපති උසාවියට අපහාස කරයි

ජානක Friday, 01 March 2013 03:03 PM

කිසිම කෙනෙක්ට මොනම හේතුවක් මත අධිකරණයට අපහාස කරන්න බැහැ (දී)

:       0       0

තිලක් Friday, 01 March 2013 03:16 PM

උගත් නූගත් වෙනස.. (ස)

:       0       0

සිල්වා Friday, 01 March 2013 03:16 PM

උසාවියට අපහාස කරන්න එන්නනම් එපා (දී)

:       0       0

තිලකගේ Friday, 01 March 2013 03:25 PM

එතුමා අධිකරණයත් ප්‍රාදේශීය සභාව වගෙයි කියලද දන්නෙ නැහැ හිතුවේ? (නි)

:       0       0

තිලකගේ Friday, 01 March 2013 03:30 PM

දැන් අපි හැමෝම මෙතුමාට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙනෙමුද? (නි)

:       0       0

පිටිගල Friday, 01 March 2013 11:03 PM

මූලික සුදුසුකම් ඉහළින්ම සපුරා ඇති නිසා ඡන්දයකට බය නැතුවම ඉල්ලුම් කළ හැක. (නි)

:       0       0

මිලාන් Friday, 01 March 2013 04:08 PM

කොච්චර ලොකු තනතුරක් දැරුවත් වැඩේ වැරදි (දී)

:       0       0

ගංගා Friday, 01 March 2013 04:34 PM

කව්රු කලත් වැරැද්ද වැරද්දමයි (දී)

:       0       0

දිසානායක Saturday, 02 March 2013 02:56 PM

ඔය එක සිද්ධියක් විතරයි හැබැයි වැඩි පුරම අධිකරණයට අපහාස කරන්නේ ඔය දඬුවම් දුන්න අය තමයි (ස)

:       0       0

දිසානායක Saturday, 02 March 2013 03:00 PM

ඔය එක සිද්දියක්. වැඩි පුරම අදිකරණයට අපහාස කරන්නේ ඔය දඩුවම් දුන්න අය තමයි.(නදී)

:       0       0

ආනන්ද Friday, 01 March 2013 05:25 PM

දඩුවම් ලැබියහැකි වරදක් ඒක (දී)

:       0       0

චාන්දී Friday, 01 March 2013 05:21 PM

මෙහෙමත් වැඩ (දී)

:       0       0

තිලක් Saturday, 02 March 2013 03:38 PM

තරා තිරම බලන්න එපා(දී )

:       0       0

තිලකගේ Sunday, 03 March 2013 01:25 PM

මෙම විනිසුරු කළ දේ අනෙක් සියලුම විනිසුරුවරුන්ට හොද ආදර්ශයක්. (නි)

:       0       0

දුමිඳු Friday, 01 March 2013 06:56 PM

ඒ කියන්නේ නීතියට අවනම්බු කළා වගේ තමයි (දී)

:       0       0

ලලිත් Friday, 01 March 2013 07:24 PM

සභාපතිතුමා බලය පාවිච්චි කරලා හැඩයි. (නි)

:       0       0

දම්මි Saturday, 02 March 2013 09:38 AM

ඇමති කෙනෙක් වෙන්න සුදුසුකම් හොදටම ඇති. (නි)

:       0       0

අජිත් Saturday, 02 March 2013 10:29 AM

අධිකරණයට අපහාස කරන්න එපා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site