IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


විල්ගමු ගොවියාට වී විකුණාගන්න බෑ

විල්ගමුවේ, හඳුන්ගමුවේ හා නාගොල්ලේ වී මිලට ගැනීමේ මධ්‍යස්ථානවලට එන ගොවීනට දින තුන හතරක් මහ පාරේ පෝලිමේ සිටීමට සිදුවී ඇතැයි කියති.

එම ගබඩාවල වී පිරී තිබීම නිසා මෙම තත්ත්වය ඇතිවී ඇත. වී ගබඩා දෙකටම සිටිනුයේ එක් කළමනාකරුවෙකි. වී අලෙවි මණ්ඩලය පොළොන්නරු කලාප කළමනාකරු බිමල් ඒකනායක මහතා කියනුයේ ගිය කන්නයේ මිලට ගත් වී ගබඩාවල තැබීම නිසා මේ ප්‍රශ්නය උග්‍රවූ බවයි. ඉක්මනින් ඊට විසඳුමක් දීමට උත්සාහ කරන බවද ඔහු කියයි.

Rice_2015825Kanchana01 Rice_2015825Kanchana02 Rice_2015825Kanchana03 Rice_2015825Kanchana04 Rice_2015825Kanchana05 Rice_2015825Kanchana06 Rice_2015825Kanchana07 Rice_2015825Kanchana08 Rice_2015825Kanchana09

 



අදහස් (0)

විල්ගමු ගොවියාට වී විකුණාගන්න බෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 284 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site