ලංකා ගමනාගමන මණ්ඩලයේ උප සභාපතිට රුපියල් මිලියන 3.2 ක මුදලක් නීත්‍යනුකූල නොවන ආකාරයට ලබාදීම සම්බන්ධයෙන් හිටපු ඇමැති කුමාර වෙල්ගමට එරෙහිව නඩු පැවරීමට අල්ලස් කොමිසම කටයුතු කර ඇත.
2025 දෙසැම්බර් මස 18
583
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
286
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙල්ගමට නඩු
නුවන් Friday, 22 January 2016 03:41 AM
මට නම් තේරුන විදියට අනුමත ගානට වැඩියෙන් බඳවාගැනීමක් වෙලා පඩිගෙවීමක් කරලා තිබීමයි වරද ලෙස හැඟෙන්නේ. මේකත් තේරුමක් නැතිවෙයි. මොකද අවශ්‍යතාවක් ඇතුව සේවයකුත් අරගෙන තිබෙනවා නම් මේක ඉස්සරහට ගෙනියන්න බැහැ. මේ වගේ දේවල් ඕනෑතරම් ආයතනවල තිබෙනවා. (නි)
හේමන්ත Friday, 22 January 2016 08:46 AM
පඩියනේ ගෙවලා තියෙන්නේ ප්‍රශ්නයක් නෑ.(හේ)
පෙරේරා Thursday, 21 January 2016 09:52 PM
අපේ වැඩ වලට බාධා නොකර ඔයාලා ඕනෑදෙයක් කරගන්න (නි)
ලසිත Thursday, 21 January 2016 11:08 AM
ඔය අහුවෙන්නේ කරපුව. විමර්ශන කටයුතු වලට කාලයක් ගත වෙනවා. අපිට උවමනා වුනාට හදිසියට ඒවා කරන්න බෑ. බලන්න අවුරුද්දක්ම ගියානේ. (හේ)
ශිරන්ති Thursday, 21 January 2016 11:24 AM
හැමදෙනාටම නඩු දාන එක තමයි කරන්නේ.(හේ)
දහම් Thursday, 21 January 2016 11:27 AM
එක අල්ලසක්ද? මොනවා කර ගන්නද දීල තියෙන්නේ? (ර)
රෝහණ කුමාර් මෙන්ඩිස් Thursday, 21 January 2016 11:57 AM
අනේ මෙයාල නඩු දානවා ඊට පස්සේ නීතිපතායි නඩු දාන්න තරම් වැරදි කරලා නෑ කියනවා. මාර විහිලු දැන් ඕවා (හේ)