IMG-LOGO

වෙලගෙදර (52/5)- හේරත් (49/4) දකුණු අප‍්‍රිකාව 168 කට සීමා කරති

චානක වෙලගෙදරගේ (52/5) සහ රංගන හේරත්ගේ (49/4) විශිෂ්ට පන්දු යැවීම නිසා ශ‍්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර ඩර්බන්හී කිංග්ස්මේඞ් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දෙවැනි දිනය වන අද (27) දකුණු අප‍්‍රිකානු පළමු ඉනිම ලකුණු 168 කට සීමා විය. ශ්‍රී ලංකා පිල පළමු ඉනිමේ ලකුණු 170 ක් පෙරමුණේ පසු වෙයි.  



අදහස් (0)

වෙලගෙදර (52/5)- හේරත් (49/4) දකුණු අප‍්‍රිකාව 168 කට සීමා කරති

අතපත්තු Tuesday, 27 December 2011 11:04 PM

"යුද්ධෙදි නැති කඩුව කොස් කොටන්නද?" අපේ සුබ පැතුම්!!!

:       0       0

නිශාන්ත ප්‍රදීප් Tuesday, 27 December 2011 11:11 PM

දැන්වත් ගොඩ යන්න බලන්න

:       0       0

රේනුක Wednesday, 28 December 2011 07:00 AM

නියම ක්‍රිකට්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 67 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 982 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site