වලිකාමම් නැගෙනහිර ප්‍රාදේශිය සභාවේ සභාපති ධුරයෙන් තමන් ඉවත් කැර ඇති බවට ප්‍රකාශිත ගැසට් නිවේදනය අවලංගු කරන රීට් ආඥාව නිකුත් කරන ලෙස ඉල්ලා එහි සභාපති ඒ උදය කුමාරි මහතා ගොනු කළ රිට් පෙත්සම සලකා බැලු අභියාචනාධිකරණය එම පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් නම් කැර ඇති උතුරේ මහ ඇමැති සි වී විග්නේෂ්වරන් මහතා ඇතුළු පිරිසට මෙම මස අප්‍රේල් 4 වැනි දින අධිකරණයේ පෙනි සිටින්නැයි නියෝග නිකුත් කළේය.
2025 දෙසැම්බර් මස 18
539
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
272
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වලිකාමම් ප්‍රා සභාපති තනතුර රැකගන්න වලි කයි