මත්පැන් බී ප‍්‍රසිද්ධියේ අශික්ෂිත ලෙස හැසුරුණු කතකට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා රුපියල් 2500ක දඩ නියම කළේය. කොළඹ වොක්ෂෝල් වීදියේ ආ ගිය මිනිසුන්ට නොසරුප් ලෙස බැන වැදී ඇතැයි පැමිණිල්ල ඉදිරිපත් කළ කොම්පඤ්ඤවීදිය පොලිසිය උසාවියට කියා සිටියේය.
2025 නොවැම්බර් මස 04
679
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2350
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1728
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වෙරි වූ ගැහැණිය දඩ කයි
ASAVI Wednesday, 11 January 2012 08:35 PM
මතට තිත. දැන් කාන්තාවත් බීල පාරේ ජෝකි නටනවා.
ජේ. හේරත් Thursday, 12 January 2012 07:38 AM
ඉස්සර නම් ඔය වගේ දෙයක් වුණ ගමන් බැණුම් ඇහුවේ ප්‍රේමෙට දස කම් කරපු මහත්තයනේ. අනේ ඒකට දැන්?
ධර්මසිරි Thursday, 12 January 2012 08:54 AM
අරක්කු, සිගරැට් කොම්පැණිවලට නිදහස දුන්න හොදටම ඇති. අම්මලාව බේරා ගන්න ඉදිරිපත් වෙන්න
ශ්‍රීනාත් දයානන්ද Thursday, 12 January 2012 09:15 AM
අනේ අනේ මේක පුදුම සමාජයක් තමයි. දැන් කාලේ ගැහැණුත් බීලා පිස්සු නටනවා. අබුද්ධස්ස කාලේ
රුවන් Thursday, 12 January 2012 12:48 PM
උපරිම දඩුවම් දිය යුතුයි