විල්පත්තු බටහිර මායිමේ මහවිලච්චිය ගොවි ජනපදයේ දරුවන් දස දෙනකුට වඩා බිහි කළ මව්වරුනට උපහාර පිදීමේ උත්සවයක් මහවිලච්චිය යාය 3 ශ්‍රී සුදර්ශනාරාම යේ දී පැවැත්විණි. මව් පියවරු 13 දෙනෙක් එහි දී උපහාර ලැබූහ. දරුවන් 16 දෙනකු බිහි කළ මවක ද ඒ අතර වූවාය. ටී. බේබිනෝනා (75) ඇයයි. මධ්‍යම නුවරගම් පළාත ප‍්‍රාදේශීය සභාවේ එජාප මන්ත‍්‍රී අනුර බණ්ඩාර මහතා සංවිධාන කළ මේ උත්සවය ශ්‍රී සුදර්ශනාරාම විහාරාධිපති මාරක සුසීල හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත් සිදුවිය.
2025 දෙසැම්බර් මස 18
147
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වීර මතාවෝ පිදුම් ලබති
සමන් Saturday, 05 November 2011 12:30 PM
අගේ කරන්න ඕන වැඩක්. මේ උපහාරය සංවිධානයක කළ මහත්වරුනට ගොඩක් ස්තුතියි.
අසංක Sunday, 06 November 2011 07:14 AM
නියම සිංහල වීර වරියන්,බොහොම පිං මේ අම්මලාට,දෑන් ඉන්න ගනුන්ට පුලුවන්ද ඔහොම රටට ජාතියට සේවයක් කරන්න.ඔයවගෙ රත්තරන් අම්මලා තාත්තලා නිසා තමයි මෙහෙම හරි සිංහල ජාතිය ඉතුරුවෙලා තියෙන්නෙ.බොහොම පිං ඈති වෑඩක්.