IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වාරු නැතත් නිර්මාණ ලස්සනයි

සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ආබාධ සහිත අභ්‍යාස ලාභීන්ගේ කලා කුසලතා හා අත්තම් නිර්මාණ ඇගයීමේ ප්‍රදර්ශනයක් හා අලෙවිසලක් ජාතික කලා භවනේදී අද විවෘත විය. ආබාධිතයන් පුහුණු කරන වෘත්තීය පුහුණු ආයතන පහක සාමාජිකයන්ගේ කලා නිර්මාණ මෙහිදී ප්‍රදර්ශනය වෙයි. සමාජසේවා ඇමැති ෆීලික්ස් පෙරේරා මහතා එහි ප්‍රධාන ආරාධිතයා විය.



අදහස් (0)

වාරු නැතත් නිර්මාණ ලස්සනයි

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Wednesday, 30 May 2012 06:59 PM

සමාජ ‍සේවා දෙපාර්තමේන්තුවෙන් මේ කරපු ක්‍රියාව ගොඩක් වටිනවා

:       0       0

අමිල කටුනායක Wednesday, 30 May 2012 07:09 PM

මේ අය ඉතා ඉහළයි ,අපි නොහිතන පැති මේ අය හිතතවා...

:       0       0

අමිල කටුනායක Wednesday, 30 May 2012 07:12 PM

අපි නොහිතන පැති ගැනයි මේ අය හිතල නිර්මාණ කරන්නේ..

:       0       0

අනුරාධ Wednesday, 30 May 2012 07:26 PM

බලන්න මේ අය මොනතරම් දක්ෂධ කියලා .ඔහේ නිකම්ම ඉන්න අංගසම්පූර්ණ අයට හොඳ ආදර්ශයක්.

:       0       0

රජිත් මංජුල, Wednesday, 30 May 2012 07:59 PM

ඇවිදගන්න බැරි තරමටම බඩ...

:       0       0

රජිත් මංජුල, Wednesday, 30 May 2012 08:00 PM

ඇමති තුමන්ලාවත් ඕකට බඳව ගන්න බැරිද?

:       0       0

පී.එම්.කේ Wednesday, 30 May 2012 08:58 PM

හරිම සන්තෝෂයි. ඔබලාගේ හැකියාව තවත් වර්ධනය කර ගන්න.

:       0       0

දර්ෂන Thursday, 31 May 2012 09:31 AM

හොඳ වැඩ ,ධන පතියනුත් මේවට උදවු කරන්න..

:       0       0

ආචාර්ය සෑම් අයියා Thursday, 31 May 2012 09:40 AM

අර පොල්ගහේ ඉන්න කම්මැලියාගේ කකුලක් කඩලා මෙතනට දැම්මනම්, මිනිහගේ කම්මැලිකම නැතිවෙලා යාවි...

:       0       0

අචිනි Thursday, 31 May 2012 10:45 AM

මේත් අපේම සහෝදර සහෝදරියෝ...

:       0       0

දයා Thursday, 31 May 2012 11:42 AM

මතු භවයේදී ඔයාල කිසි අඩුපාඩුවක් නැතිව අංගසම්පූර්ණව උපදින්න ප්‍රාර්ථනා කරනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site